අසූහාරදාහක් දේ බදාගන්න නොව බෙදාගන්න...

Desktop ඒක උඩ click කරලා CD/DVD Rom එක open කරගන්න පුළුවන් shortcut එකක් හදමු!



අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම මැක්සා වැඩක් ගැනයි………….

ඔයාලා දන්නවද CD/DVD Rom එක open කරගන්න පුළුවන් shortcut එකක් desktop ගන්න පුළුවන් බව.
මම කියලා දෙන්නම්
මෙන්න ක්‍රමය
මෙතැනින් ගිහින් Code ටික අරගන්න

1.මුලින්ම උඩ  තියන code file එක මත click කර code ටික copy කරගෙන Notepad එකේ past කරගන්න.
2.දැන් ඒක  save කරන කොට එකේ name එක විදයට  ejectcd.vbsයන්න ඇතුලත් කරලා desktop එකට save කරගන්න.
3.දැන් එම file එක open කරාම ඔබට පෙන්වී  CD/DVD Rom එක open වෙන හැටි.


නවත්ත ගන්නෙ මෙහෙමයි. windows task manger වෙත යන්න. එහි ඇති  Processes වෙත යන්න.එහි wscript.exe යන්න  Select කර End process බට්නය  Click කරන්න.



ඔබේ පරිගණකය කතා කරවමු!

හැමදාම ඔයාලට මැක්සා වැඩ කෑලි දෙන ume ගේ පට්ටම මැක්සා වැඩක් ගැනයි මේ.

ඔයාලා දන්නවද පරිගණකය කතා කරවන්න පොඩි software එකකින්.software එක  හදන්න දැන් මම කියලා දෙන්නම්.එක හරි  ලේසිම වැඩක්.
මෙන්න ක්‍රමය
1.මුලින්ම උඩ  තියන චුටි software එක බාගන්න.Rar file එක extract කරගන්න.එතකොට talk කියලා software එකක්.
Image2
2.දැන් එම file එක open කරාම ඔබට පෙන්වී මෙහෙම වින්ඩොව් එකක්.එකේ type කරන්න දීලා තියන තැන ඔයා ගේ නම ගහාලා OK  බට්නය click කරන්න,එවිට ඔබට ඇසේවි ඔබ type කර වචනය ස්පපීකරයෙන්.
Image12

මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් facebook like දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?

ගිත හා මියුසික් වීඩියෝ පහසුවෙන් ඩවුන්ලොඅඩ් කරගනිමු!


මා අද ඔබට කියාදෙන්නේ ලෝකයේ  ඇති  ඕනෑම ගිත හා මියුසික් වීඩියෝ පහසුවෙන් ඩවුන්ලොඅඩ් කරගත හැකි iMesh software එක ගැනයි.

මෙම software එක මගින් ඔබට ගීත album පිටින් එකවර ඩවුන්ලොඅඩ්  කරගත හැකිය.

යන්න මේ  ලින්ක් එකටhttp://www.imesh.com/ ,එහි ඇති iMesh download now යන්න click කර iMesh software එක download කරගත හැකිය.

music-clipart4

“අර DLL එක නෑ මේ DLL එක නෑ”කොම්පියුටරේ එන ලොකු errorස්‌ ගොඩක් එකවර පහසුවෙන් ඉවර කරලා දාමු!


හැමදාම පරිගණක ආශ්‍රිත පට්ට මැක්ස අංක එකේ වැඩ ඔයාලට කියලා දෙන එකේ තවත් පට්ට වැඩක් ගැනයි මේ.
මුලින්ම කියන්න ඕනා යාලුවනේ මෙච්චර වැඩ කෑලක් දීලත් අනේ Facebook like එකක් නම් නොදා යන්න එපා යාලුවනේ………මම එහෙම කියන්නේ මම මේ කියලා,හොයලා දෙන දේ ඒ තරමටම වටිනා නිසයි!

හොදින් මතක තබා ගන්න පහළ තියන errorsටික විතරක් නෙවේ.ඕන dll file missing කියලා එන error එකක් මේ ක්‍රමයට හදන්න පුළුවන්.   


හලෝ යාලුවනේ ඔයාලට ඔය උඩ තියන error එක වගේ අර DLL එක නෑ මේ DLL එක නෑ කියලා එන error එක ඔයා computer එකේ මොකක් හරි software එකක් හරි game එකක් run කරනකොට ඇවිල්ලා ඇතිනේ.මම අද කියලා දෙන්නේ ඔයා ගේ පරිගණකයේ තියන DLL file errors ඔක්කොම එක සැරේ හදන විදිහක් ගැනයි.මේ error එක එන්නේ පරිගණකයේ තියන ඉතා කුඩා file වර්ගයක් වන සමහර DLL files ඔබගේ පරිගණකයේ නොමැති වීමයි.වැඩි කතා ඕන නෑ,අපි වැඩේට බහිමු.වැදගත් මේ ක්‍රමයට ඕන DLL file Missing error 1ක් හදන්න පුළුවන්.

උඩ තියන රූපය බලන්න
එම රූපයේ 1 එකට දාලා තියෙන්නේ run කරපු software නම හරි run කරපු game එකේ හරි  නම.
එම රූපයේ 2 දලා තියෙන්නේ software එක හරි game එකේ හරි run වෙන්න ඕන කරන DLL file(එකට ඕන DLL file එකක නමක් එන්න පුළුවන්)එකේ නම.
මේ වගේ errors හදන්න මෙන්න ක්‍රමය මුලින්ම මේක download කරගන්න.
download කරගත්ත Rar file එක උඩ right clickකරලා extract here යන්න ලබා දී Rar file එක Extract කරගන්න.Extract කරාම පහළ තියනවා වගේ file 2ක් තියේවි. 
උඩ තියන රූපය බලන්න
එම රූපයේ 1 එකට දාලා තියෙන්නේ dffsetup එක run කර සමාන්‍ය software එකක් ලෙස Install කරගන්න.වැදගත් install කරගත් තැන මතක තබා ගන්න.
එම රූපයේ 2 දලා තියෙන්නේ software එකේ crack file එක.
crack folder එක open කරලා DLLFixer කියන ෆයිල් එක copy කරගෙන ගිහින් Install කරපු තැනට Paste කරන්න.copy කරගත් file එක Install කරපු තැනට paste කරනකොට copy and replace යන්න ලබා දෙන්න.
මේ වැඩ ටික කරනකන් software එක run කරන්න එපා.
මෙම software එක update කරන්න ඇහුවට software update කරන්න එපා.
දැන් software එකේ හොර වැඩේ හරි දැන් තියෙන්න පොඩි දෙයයි.
ආ එක දෙයක් කියන්න බැරි උනා software එක install කරගමන් software එක auto run වෙයි එක close කරලා දන්න.crack එක ඉවරවුනාට පස්සේ software එක run කරන්න.
දැන් software open කරලා Start Scan Now click කර විට ඔබේ පරිගණකය scan වේවි මේකට ටිකක් වෙලා යයි.
උදාහරණ සදහා පහත රූපය බලන්න.

ඊට පසු ඔයාගේ පරිගණකයේ තියන errors ගාන එයි.එක ළගම ඇති fix error යන්න click කර errors ටික හදනකන් ටිකක් ඉන්න.ඊට පස්සේ auto restart වේවි.
දැන් ඉතින් ඔක්කොම හරි.ඔය software එකෙන් 2පාරක් විතර scan කරාම හරි ආයි DLL errors ඔක්කොම හරි………..වැදගත්! මෙම software run කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.

Desktop Wallpaper එකට play වන video එකක් දාමු!

Hallo, මට පොස්ට් දාලා දාලා හරි කැම්මැලියි යාලුවනේ………….එත්  මම අද ඔයාලට ගෙනාවා, කැම්මැලිකම විසි කරලා දාන්න පුළුවන් පට්ට වැඩක් ගැනයි මේ.ඔයාලා නිතර පරිගණකයක වැඩ කරන කොට දකින්නේ ඔයාගේ  Desktop එක හා Desktop Wallpaper එකනේ.හැමෝම කැමතියිනේ  Desktop Wallpaper එකට ලස්සන Wallpaper එකක් දාන්න.ඔයාලා කවදා හරි හිතුවාද ෆිල්ම් එකක් නැත්නම් video clip එකක් Desktop Wallpaper එකට දාන්න.ඔයාලා දන්නවනේ VLC media player.ගොඩක් අයගේ කොම්පියුටර් වල VLC media player එක තියනවානේ.

මෙන්න ක්‍රමය 

මුලින්ම VLC media player එකෙන් කැමති video එකක් open කරලා ටිකකට video එක නවත්ත ගන්න.දෙවනුව key board එකේ CTRL හා Pඑකවර ඔබන්න.නැත්නම් පහළ තියන රුපයේ වගේ කරන්න.

 එතකොට එයි මේ වගේ window එකක්.

පස්සේ එම window එකේ වම් පැත්තෙන් ඇති video යන්න click කරන්න

දැන් උඩ රුපයේ තිබෙන ආකාරයට සිදුකර save යන්න click කර save කරන්න.මෙහි DirectX  video output යන්න සමහර  VLC  player වල DirectX (DirectDraw) video output ලෙසත් ඇත.මෙම දෙකම එකෙම වෙනසක් නොමැත.පසුව vlc උඩ tool බාරයේ ඇති Video------DirectX Wallpaper යන්න click කරන්න. උදාහරණ සදහා පහත රුපයේ බලන්න.

දැන් video එක play කරන්න.play වන අතරේ vlc player එක පහළට දාලා Desktop එකට ගිහිල්ලා බලන්න. 

ඔබේ පරිගණකයේ ඇති සියලුම software එකවර update කරමු!

ඔබේ පරිගණකයේ දැනට install කර ඇති driver software හා වෙනත් software එකවර update කළ හැකි software  එකකකි”slim drives”
යන්න මේ ලින්ක් එකට http://www.driverupdate.net/ එහි SlimDrivers යටතේ ඇති download බට්නය click කර slim drives software එක download කරගත  හැක. 

මෙච්චර වටිනා software free දීලත් facebook like දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?

ඔබේ පරිගණකයට android-jelly-bean OS එක දාමු!(වින්ඩොස් තියෙද්දීම……………)පට්ට නේ

අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට වැඩක් ගැනයි………….

අද ලෝකයේ  phone වලට එන හොදම OS එක තාමා Android.
Android වලත් දැනට තියන හොදම එක තමා  Android Jelly Bean………….
මම කියන මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාගේ computer එකේ windows තියෙද්දීම android-jelly-bean OS එක දාලා ලස්සන කරගන්න පුළුවන්.
පහළ තියන රූප ටික බලන්න………….. 

අන්න ඒ වගේ ලස්සනට ඔයා ගේ computer එක තියාගන්න කැමතිද?
මෙන්න ක්‍රමයandroid free download කරගන්න පහළ ඇති download යන්න click කරන්න.
android download කරන විට ඔබගේ OS version එකේ  bit අගයට ගැළපෙන්න download කරගන්න.
windows 64bit  : Download 

windows 32bit  : Download

මෙච්චර වටිනා software දීලත් facebook like දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?
වැදගත්! මෙම software එකේ setup download කර install කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.
දැන් හරි දැන් ඔයාගේ computer එකේ දුවන්නේ  android-jelly-bean

FB LIKE එකක් දාමුද?

පට්ටම පට්ට Google magic එක!

අද මම කියලා දෙන්නෙ Google වල තියන පට්ටම පට්ට Google image magic එක.
මුලින්ම පහළ තියන රූප ටික බලලා ඉන්නකෝ…..

යන්න පහළ තියන ලින්ක් එකට.
යන්න කළින් විනෝද වෙන්න පහළ උපදෙස් පිළිපදින්න.
  • ගිහින් වතුර තියන තැන ඉදන් mouse එක click කරගෙන උඩට එන්න.එවිට මුහුදු රැල්ල ගහසනු ඔබට පෙනේවී.
  • එහි search කියන තැන මොකක් හරි type කරලා enter එබුවාම එම වචනයට අදාළ පින්තූර උඩින් අවිත් වතුර එකට වැටෙනු ඔබට පෙනේවී.

 

අසූහාරදාහක් දේ බදාගන්න නොවෙ බෙදාගන්න

Please wait..20 SecondsCancel