අසූහාරදාහක් දේ බදාගන්න නොව බෙදාගන්න...

1GB බඩු 10MB වෙනකම් පොඩි කරමු!100% වැඩ ඇ...

අපි ගාව තියන Software,Games,Films ඔයා තව කෙනෙක්ට අන්තර්ජාලය හරහා තව කෙනකුට යවන කොට සමහර File ගොඩක් ලොකු නිසා යවන්න බැරි වෙනවා,ඉතින් මම කියන විදියට ඔයාට ඒවගේ දුක් විදින්නේ නැතුව ගේමක් නැතුව ඔයා ළග තියන විශාල File පොඩි කරල එහෙම නැත්නම්  Compress කරල යවන විදියක් මම අද ඔයලට කියලා දෙනවා.මුලින්ම මේ පහල තියන Software කෑල්ල බාගන්නකෝ.



  • මම දෙන මේ Software එකට පුළුවන් ලොකු File පොඩි File කරන්න.
  • තව එකක් File එක කුඩා වෙලා තිබුණට ඒනිසා File වල කොලිටිය අඩු වෙන්නේ නෑ.පට්ට නේද?ලොකු File Rar ඇතුලේ ගුලි වෙලා තියන්නේ එලියට ආවම තාම තරම පෙන්නේ.
  • වැඩේ කරන්නේ මෙහෙමයි.
  • සොෆ්ටෙයා එක සාමාන්‍ය විදියට install කරගන්න.







2 comments:

 

අසූහාරදාහක් දේ බදාගන්න නොවෙ බෙදාගන්න

Please wait..20 SecondsCancel