අසූහාරදාහක් දේ බදාගන්න නොව බෙදාගන්න...

I.G.I පළවෙනි game එක දවසින් ගහලා ඉවර කරල දාමු!

අනේ කාලෙකින්නේ!අද මම කියන්නේ ලංකාවේ පොඩි ලොකු හැමෝම ගහලා තියන,I.G.I නොහොත් I'm Going In පළවෙනි game එක අපි හැමෝම දන්නවා නේ.මම අද ඔයාලට ඒ game එක දවසකින් ගහලා ඉවර කරන්න පුළුවන් හා ලෙවෙල් ඔකොක්ම එක සැරේ activate කරගන්න ක්‍රමයක් කියලා දෙනවා!සමානයෙන් එක level එකක් ගහන්න එපායයි අනිත් level එකට යන්න එත් මම කියලා දෙන මේ ක්‍රමයෙන් එකසැරේ ලෙවෙල් 1වත් නොගහා game එකේ තියන හැම level එකක්ම activate කරගන්න පුළුවන් පට්ට නේ...ආ තව එක දෙයක් මම දෙන මේ වැඩ කෑල්ල වැඩ කරන්නේ I.G.I පළවෙනි game එකට විතරයි!වැඩි කතා ඕන නෑ,අපි වැඩේට බහිමු!මුලින් මේ Rar file එක Download කරගන්නකෝ....

download කරලා download කරගත්ත Rar file එක උඩ right click කරලා extract here යන්න ලබා දී Rar file එක Extract කරගන්න.

Extract කරාම පහළ තියනවා වගේ folder එකක් තියේවි.මුලින්ම අපි level ඔක්කොම activate කරගෙන ඉමු,ඒ සදහා Extract කරගත් folder එකට ගීහින් ''I.G.I Level ඔක්කොම එකපාර Activate කරගමු!'' යන folder එකට ගිහින් එකේ තියන files ඔක්කොම ඔයාගේ computer එක I.G.I game එක install කරගත් තැනට copy paste කරගන්න.copy හා paste කරගත් file එකේ ඇති install කියලා file එකක් එක දැන් තියෙන්නේ game එක install කරගත් තැනනේ දැන් එක open කරාම cmd එකක් auto run වේලා close වේවි.දැන් game එක run කරල බලන්න..........level ඔක්කොම activate වේලා ඇති............  

දෙවනි එක තාමා trainer එක,එකෙන් පුළුවන් game එකේදී ඕනතරම් උණ්ඩ,කොච්ර අරුන් වෙඩි තිබ්බත් අපේ එකා මැරෙන්නේ නෑ........

ඒවා game එකට දා ගන්න download කරගත්ත Rar file එක extract කරාම තියන ''igitrain'' කියන චුටි software එක copy කරගෙන ඔයාගේ computer එක I.G.I game එක install කරගත් තැනට paste කරගන්න.ඊට පස්සේ එ software එක දැන් තියෙන්නේ game එක install කරගත් තැනනේ,දැන් එක open කරාම මෙහෙම වින්ඩොව් එකක් ඒවි

start project IGI බට්නය click කරන්න.එතකොට game එක run වේවි.....ඊට පස්සේ කැමති mission එකක් තෝරගෙන play කරන්න ගිහින් keyboard එකේ F11යි F12 එක පාර ගානේ ඔබල game එක play කරලා බලන්න.......දැක්කනේ වෙනස උන්දැ ඉවර වෙන්න නෑ කොච්ර වෙඩි තිබත් ඒවගේම ඔයාට වෙඩි වැදුනට හෙල්ත් එක අඩු වෙන්නේ නෑ........පට්ට නේ.....

බ්ලොග් එකේ ඔයා දැම්ම පොස්ට් සදා සුරක්ෂිතයි!


මම ඉසෙල්ලා දැම්මා නේද බ්ලොග් එකේදී mouse එකේ right click කරලා copy paste කරන එක නවත්වන හැටි.එතකොට යාලුවෝ ගොඩක් කිව්ව එකක් තාමා Ctrl+c ඔබල copy paste කරන්න පුළුවන් බව.එත් මං අද  කියන්නේ copy කිරීම සදහාකාලයටම නවත්වන්න පුළුවන් Script එකක් ගැනයි.මේක දැම්ම copy කිරිලී බොරු.බොරු නම් මගේ මේ පොස්ට් එකේ වචනයක් copy කරන්න try කරලා බලන්න.බැහැ නේද?මම විතරක් මේ වැඩකෑලි තියන්ගෙන වැඩක් නැනේ!එක නිසා මම අද ඔයාලට මේ ක්‍රමය කියා දෙනවා.අපි බලමු මේක නවත්තන්නේ කොහොමද කියල?

මුලින්ම මේ code file එක download කරගන්න.

ඊට පස්සේ download කරගත් word file එක open කරගෙන එකේ තියන codes ටික copy කරගෙන ඔයාගේ බ්ලොග් එකේ dashboard>Template >Edit HTML >template එකේ අන්තිමට ඇති <head> හරි </head> (නැත්නම් Ctrl එක්ක f key ගහලා හොයාගන්න) කියනටැග් එකක් එකට උඩිනුයි යටිනුයි copyකරගත් කෝඩ් දාලා pasteකරලා දාලා save කරන්න!

  • තව එක දෙයක් <head> හරි </head> මේ දෙකම එකයි.සමහර template වල වෙනස්.
  • දෙකම හොයන්න යන්න එපා එකයි ඇත්තේ.
  • තියන එකට දාන්න.හරිනේ......!!!ඔන්න මම ගියා.........

බ්ලොග් එකේ ටයිටල් බාර් එකේ තියන අකුරු නටවන හැටි......


 ඔයා ගේ Blog එකට browser එකකින් ගියාම ඔයාගේ බ්ලොග් එකේ title bar එක සමාන්‍ය විදිහට වචන පෙලක් පෙන්වන්නේ.මම අද කියලා දෙන්නේ ඒ පෙන්වන වචන පෙල නටවන්න පුළුවන් විදිහක් ගැනයි.තව title bar එකේ අපි කැමති වචන පෙලක් දාලා නටවන්න පුළුවන්.

මුලින්ම මේ Code File එක බාගන්නකෝ. 

ඊට පස්සේ download කරගත් word file එක open කරගෙන එකේ තියන codes ටික copy කරගෙන ඔයාගේ බ්ලොග් එකේ dashboard>layout එකේ add a gadget වලින්HTML/JavaScript කියන එක තෝරලා copy කරගත් කෝඩ් paste කරලා දාලා save කරන්න!

~!~!~!centrack.blogspot.com!~!~!~ ලෙස සදහන්ව ඇති වචන පෙලිය ඉවත් කර ඔයාට බ්ලොග් ටියිටල් බාර් එකේ පෙන්විමට අවශ්‍ය වචනය යොදා save කරන්න.අකුරු නටන speed  එක වෙනස් කරගැනිමට var speed = 150; ලෙස සදහන්ව ඇති Code පෙලිය සොයාගේන එහි 150 අගය අවශ්‍ය පරිදි කැමති අගයක් යොදා වෙනස් කරගන්න පුළුවන්. දැන් blog එකට ගිහින් බලන්න බ්ලොග් එකේ ටියිටල් බාර් එකේ අකුරු නටන විදිහ දැක ගන්න පුලුවන් වෙවි!


බ්ලොග් එකේදී mouse pointer එක වෙනස් කරමු!

අද කියන්නේ මම පට්ට blogger වැඩ කෑලක් ගැනයි!මම කියන ක්‍රමයෙන් ඔයා ගේ බ්ලොග් එකට යන හැම කෙනාගේම mouse pointer එක වෙනස් වෙනවා.අපි බලමු මේක කරන්නේ කොහොමද කියල?මුලින්ම මේ යට තියන ලින්ක් එකට ගිහින් ජාවා කේතය Copy කරගන්න.


මෙතනින් යන්න 

ඊට පස්සේ download කරගත් word file එක open කරගෙන එකේ තියන codes ටික copy කරගෙන ඔයාගේ බ්ලොග් එකේ dashboard>layout එකේ add a gadget වලින්HTML/JavaScript කියන එක තෝරලා copy කරගත් කෝඩ් paste කරලා දාලා save කරන්න!

බ්ලොග්ස්පොට් එකේ Right click Disable කරලා පොස්ට් copy කරන හොරුන්ගෙන් බේරගමු!

හලෝ යාලුවනේ ගොඩ කාලෙකින් තාමා මම බ්ලොග් post එකක් මේ දන්නේ.අද ඉදන් මම ඔයාලට සුපරි බ්ලොග් එකක් කරගෙන යන හැටි ඔයාලට මම කියලා දෙනවා.අපේ යාලුවොන්ට සුපිරියටම බ්ලොග් එකක් කරන්න කලින් මුලින්ම පොස්ට් copy කරන හොරුන්ගෙන් බේරාගන්න ඕනා.රයිට් ක්ලික් කරලා අපේ උදවිය කොරන වැඩ තොගේ ඉතින් ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ ...අපි බලමු මේක නවත්තන්නේ කොහොමද කියල?
මුලින්ම මේ පහළ තියන ලින්ක් එකට ගිහින් එතන තියන Java කේතය Copy කරගන්න.
මෙතනින් යන්න  
ඊට පස්සේ copy කරගත් ජාවා කේතය ඔයාගේ බ්ලොග් එකේ dashboard----layout එකේ add a gadget වලින් HTML/JavaScript
කියන එක තෝරලා copy කරගත් කෝඩ් paste කරලා දාලා save කරන්න!දැම්මට පස්සේ කොහොමද වැඩ කරන්නේ කියලා බලාගන්න මේ page එකේ right click කරල බලන්න!

කොරල් draw Graphics Suite x6 keys එක්ක ඕනද?


අද ලෝකයේ හොදම Graphics Suite එක තමා කොරල් draw Graphics Suite එක. එකේ නවතම, හොදම version එක තාමා කොරල් draw X6 version.එම ෆුල් කොරල් draw X6 software එක සිරියල් සමග torrent වලට  free download කරගන්න යන්න පහත ලින්ක් වලට.  download කරන විට ඔබගේ OS version එකේ  bit අගයට ගැළපෙන්න download කරගන්න.
32bit
64bit

call of duty black ops 2 free ඩවුන්ලෝඩ් for ටොරන්ට්




දැනට ලෝයේ තියන පට්ටම PC game එකක් තමා call of duty black ops 2. එම game එක මම ඔයාලට ටොරන්ට් free  ලබා දෙනවා.වැඩි කථා ඕන නෑ බාගන්නකෝ.බාගන්න කලින් System Requirementsඑක බලන්න.


click කරන්න උඩ තියන ලින්ක් එකට ටොරන්ට් වලට free download කරගන්න call of duty black ops 2Minimum System Requirements:CPU:Intel Core2 Duo E8200 2.66 GHz or AMD Phenom X3 8750 2.4 GHzRAM:2GB for 32-bit OS or 4GB for 64-bit OSVGA:Nvidia GeForce 8800GT 512 MB or ATI Radeon HD 3870 512 MBDX:DX10OS:Windows Vista SP2 or Windows 7

01 ඩවුන්ලෝඩ් කරගන්න02 iso ෆයිල් එක මවුන්ට් කරගන්න03 Install කරගන්න04 ‘call.of.duty.black.ops.II.crackfix.repack‘ මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.05 ඩවුන්ලෝඩ් කරගත් ෆයිල් එකේ තියන හැම ෆයිල් එකක්ම Install කරපු තැනට කොපි and replace කරන්න.06 ‘call.of.Duty.Black.Ops.II.Update.1.and.2‘ setup එක download කරලා ගේම් එක Install කරපු තැනටම install කරන්න.07 ‘steam’ software එකත් computer එකට install කරන්න.install කරන එක ගැන තියේන අවුල් මගේ FB එකට දාන්න…මේන්න ලින්ක් එක. 

https://www.facebook.com/asuharadaha

call_of_duty_black_ops_2_66

මැරි මැරී ගහන්න ඕන අයට ගැළපෙන Assassins Creed Revelations


මේක සුපරි ගේමක් වගේම අඩු System Requirements එකකින් ගහන්න පුළුවන්.පහළ ඇති System Requirements එක.play කරල කියන්නකෝ.දැන් මරාගෙන මැරෙමු!
torrent වලට free download අපි දෙනවා.ඉතින් Download කරගන්නකෝ .
Assassins Creed Revelations Minimum System Requirements
OS: Windows® XP / Windows Vista® / Windows® 7 (only)
CPU: 1.8 GHz Intel® Core™2 Duo E4300 / 2.4 GHz AMD Athlon™ 64 X2 4600+
RAM: 1.5 GB Windows XP / 2 GB Windows Vista, 7
GFX: 256 MB DirectX® 9.0c-compliant video card with Shader Model 3.0 or higher (see supported list)*
DX®: DirectX 9.0c-compliant
HDD: 12 GB of free hard disk space
Audio: DirectX 9.0c-compliant
Other: Windows-compatible keyboard, mouse, optional controller (Xbox 360® Controller for Windows recommended)
Multiplayer: 256 Kbps or faster broadband connection

සුපිරියට Dj කරන්න හොදම හා පහසුම ක්‍රමය!


ලොව හොදම DJ කරන software එකක් තමා ”Virtual DJ Pro 7” software එක. keys එක්ක torrent වලට  free download කරන්න පහත ඇති download  යන්න click කරන්න.
Download Torrent: Virtual DJ Pro 7 & Serieal   [ DOWNLOAD TORRENT ]
ඩවුන්ලොඅඩ් කරලා මේ key  ලබා දෙන්න.මෙන්න KEY එක 
V8BP-5ZC5-YZUTQ
install කරනවිට ඔබගේ පරිගණකයේ internet සබදතාව විසංදි කරන්න.

පිස්සු හැදෙන Google වැඩ කෑලී!


hallow යාලුවනේ මම Google වල තියන වැඩ කෑලි ගොඩක් ඔයාලට ගෙනාවනේ.
මම අදත් ගේනාවා ඒවගේ රහස් කීපයක්,ඇත්තට ම මේවා රහස් නෙමේ,magic.
වැඩි කතා ඕන නෑ.මේවා Google එකේ කරලා බලන්න.
  • google එකට යන්න.Do a barrel roll යන්න ටයිප් කරල Enter Enter හරි search යන්න ඔබන්න.ඔන්න එකක්.
දැක්කනේ වැඩේ.කැරකිලා නැවතුනානේද?
  • මෙනන් දෙවෙනි එක එකටත් ගූග්ල් එකට යන්න.ගිහින් මේ වචනේ Zerg rush ටයිප් කරල Enter හරි search යන්න ඔබන්න.
එකසැරේට වෙන්නේ නෑ ටිකක් ඉන්න.
  • මේකත් කරලා බලන්නකෝ මුලින්ම පහල ලින්ක් එකට යන්න. හෝව් ටිකක් ඉන්න යන්න කළින් විනෝද වෙන්න පහළ උපදෙස් පිළිපදින්න.


  • එහි search කියන තැන මොකක් හරි type කරලා enter ඔබන්න.
  • එක සුපිරි නේ.
  • මෙන්න මේකත් පට්ට යටින් මේ web එකට.කැමති දෙයක් ටයිප්කරල Google Search ඔබන්න.ඊට පස්සේ යට තියන preview කියන එක Click කරන්න.

 

අසූහාරදාහක් දේ බදාගන්න නොවෙ බෙදාගන්න

Please wait..20 SecondsCancel