අසූහාරදාහක් දේ බදාගන්න නොව බෙදාගන්න...

ඔබේ පරිගණකය කතා කරවමු!

12:00 AM By Chenura Randimal No comments

හැමදාම ඔයාලට මැක්සා වැඩ කෑලි දෙන ume ගේ පට්ටම මැක්සා වැඩක් ගැනයි මේ.

ඔයාලා දන්නවද පරිගණකය කතා කරවන්න පොඩි software එකකින්.software එක  හදන්න දැන් මම කියලා දෙන්නම්.එක හරි  ලේසිම වැඩක්.
මෙන්න ක්‍රමය
1.මුලින්ම උඩ  තියන චුටි software එක බාගන්න.Rar file එක extract කරගන්න.එතකොට talk කියලා software එකක්.
Image2
2.දැන් එම file එක open කරාම ඔබට පෙන්වී මෙහෙම වින්ඩොව් එකක්.එකේ type කරන්න දීලා තියන තැන ඔයා ගේ නම ගහාලා OK  බට්නය click කරන්න,එවිට ඔබට ඇසේවි ඔබ type කර වචනය ස්පපීකරයෙන්.
Image12

මෙච්චර වටිනා වැඩ කෑලි දීලත් facebook like දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?

0 comments:

Post a Comment

 

අසූහාරදාහක් දේ බදාගන්න නොවෙ බෙදාගන්න

Please wait..20 SecondsCancel