අසූහාරදාහක් දේ බදාගන්න නොව බෙදාගන්න...

Facebook එකම ගෙඩි පිටින් ඔයාට ඕන විදිහට වෙනස් කරමු!

7:29 PM By Chenura Randimal No comments


කොහොමද?මම නම් හොදින්.ඔයා Facebook ඉන්නවද?ඉන්නවා නේද?මම කියන්නේ හැමදාම එකම විදිහට තියන Facebook එක ගතියට තියාගමුද?මෙන්න ක්‍රමය ඔයාලත් මේක Try කරලා බලන්නකෝ.මම අද දෙනවා ඔයාලට Facebook එකට එන Themes ටිකක්....බලන්න පහළ Screen Shot ටික  
නියමයි නේද....?එහෙනම් දැන් වැඩේ පටන් ගමු.

මුලින්ම කියන්න ඕනේ මේවා වැඩ කරන්නේ Google Chrome එකටයි Fire Fox වලට විතරයි.....

Chrome එකට එන Theme දාගන්නේ මෙහෙමයි


මම පහල දීලා තියෙනවා Themes 10ක්... ඒවාගෙන් කැමති එකක් යට තියෙන Link එක Click කරලා ගියාම පහල තියෙනවා වගේ එකක් පෙනෙයි.
දැන් එතනින් Install Stylish කියන එක Click කරන්න.
ඊට පස්සේ Add To Chrome Click කරන්න
   


දැන් Install With Stylish Button එක Click කරන්න... දැන් වැඩේ හරි...  දැන් ගිහින් Facebook Profile එක Refresh කරලා බලන්න.... මේක අයින් කරන්න ඕනේනම් මේ Extension එකේ Manage Installed Styles Click කරලා අයින් කරන්න.....

මෙන්න මම කලින් දෙනවා කියපු සුපිරිම Themes 10


කොහොමද නියමයි නේද....දැන් Fire Fox වලට දාන්නේ මෙහෙමයි

Fire Fox වලට දාන්නේ මෙහෙමයි 


මේ විදියට හදාගන්න පොඩි දෙයයි කරන්න තියෙන්නෙ.

1. මේ Add-Ons එක Fire Fox වලට install කරගන්න.මෙතැනින් Install කරගන්නකෝ 

3. Facebook home page එකට ගිහින් browser එකේ උඩ කෙළවරේ තියෙන S අකුර click කරන්න.
4. Find Styles for this Site කියන එක click කරන්න. 
5. දැන් ඕනි theme එකක් select කරලා Install with Stylish කියන button එක click කරන්න.



 

0 comments:

Post a Comment

 

අසූහාරදාහක් දේ බදාගන්න නොවෙ බෙදාගන්න

Please wait..20 SecondsCancel