අසූහාරදාහක් දේ බදාගන්න නොව බෙදාගන්න...

සුළග වගේ වේගයෙන් File Copy කරමු!

8:57 PM By Chenura Randimal No comments



ඔන්න මම අද ගේනවා සුපිරි software එකක්..මේකෙන් පුළුවන් සුපිරි speed එකකින් ඕනිම දේයක් copy කර ගන්න.මේ software එකේන් සාමාන්‍ය speed එකට වැඩ 300% ගුණයක speed එකක් තියනවා.මේකෙන් තත්පරයට 10MB වගේ copy කරන්න පුළුවන්.හිතාගන්න පුළුවන් නේද speed එක.හදිස්සියට එහෙම මේ software එක ගොඩක් ප්‍රයෝජනවත්.එහෙනම් ඔයාල Download කර ගේනම බලන්නකො.එහෙනම් අපි ගියා මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් comment කරන්න.අයේත් මේ වගේ post එකකින් හම්බුවේමු ජය වේවා!!

RaR Password : www.soft-freedom.blogspot.com



0 comments:

Post a Comment

 

අසූහාරදාහක් දේ බදාගන්න නොවෙ බෙදාගන්න

Please wait..20 SecondsCancel