අසූහාරදාහක් දේ බදාගන්න නොව බෙදාගන්න...

Desktop ඒක උඩ click කරලා CD/DVD Rom එක open කරගන්න පුළුවන් shortcut එකක් හදමු!

1:16 AM By Chenura Randimal No comments



අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම මැක්සා වැඩක් ගැනයි………….

ඔයාලා දන්නවද CD/DVD Rom එක open කරගන්න පුළුවන් shortcut එකක් desktop ගන්න පුළුවන් බව.
මම කියලා දෙන්නම්
මෙන්න ක්‍රමය
මෙතැනින් ගිහින් Code ටික අරගන්න

1.මුලින්ම උඩ  තියන code file එක මත click කර code ටික copy කරගෙන Notepad එකේ past කරගන්න.
2.දැන් ඒක  save කරන කොට එකේ name එක විදයට  ejectcd.vbsයන්න ඇතුලත් කරලා desktop එකට save කරගන්න.
3.දැන් එම file එක open කරාම ඔබට පෙන්වී  CD/DVD Rom එක open වෙන හැටි.


නවත්ත ගන්නෙ මෙහෙමයි. windows task manger වෙත යන්න. එහි ඇති  Processes වෙත යන්න.එහි wscript.exe යන්න  Select කර End process බට්නය  Click කරන්න.



0 comments:

Post a Comment

 

අසූහාරදාහක් දේ බදාගන්න නොවෙ බෙදාගන්න

Please wait..20 SecondsCancel