අසූහාරදාහක් දේ බදාගන්න නොව බෙදාගන්න...

Facebook එකම ගෙඩි පිටින් ඔයාට ඕන විදිහට වෙනස් කරමු!


කොහොමද?මම නම් හොදින්.ඔයා Facebook ඉන්නවද?ඉන්නවා නේද?මම කියන්නේ හැමදාම එකම විදිහට තියන Facebook එක ගතියට තියාගමුද?මෙන්න ක්‍රමය ඔයාලත් මේක Try කරලා බලන්නකෝ.මම අද දෙනවා ඔයාලට Facebook එකට එන Themes ටිකක්....බලන්න පහළ Screen Shot ටික  
නියමයි නේද....?එහෙනම් දැන් වැඩේ පටන් ගමු.

මුලින්ම කියන්න ඕනේ මේවා වැඩ කරන්නේ Google Chrome එකටයි Fire Fox වලට විතරයි.....

Chrome එකට එන Theme දාගන්නේ මෙහෙමයි


මම පහල දීලා තියෙනවා Themes 10ක්... ඒවාගෙන් කැමති එකක් යට තියෙන Link එක Click කරලා ගියාම පහල තියෙනවා වගේ එකක් පෙනෙයි.
දැන් එතනින් Install Stylish කියන එක Click කරන්න.
ඊට පස්සේ Add To Chrome Click කරන්න
   


දැන් Install With Stylish Button එක Click කරන්න... දැන් වැඩේ හරි...  දැන් ගිහින් Facebook Profile එක Refresh කරලා බලන්න.... මේක අයින් කරන්න ඕනේනම් මේ Extension එකේ Manage Installed Styles Click කරලා අයින් කරන්න.....

මෙන්න මම කලින් දෙනවා කියපු සුපිරිම Themes 10


කොහොමද නියමයි නේද....දැන් Fire Fox වලට දාන්නේ මෙහෙමයි

Fire Fox වලට දාන්නේ මෙහෙමයි 


මේ විදියට හදාගන්න පොඩි දෙයයි කරන්න තියෙන්නෙ.

1. මේ Add-Ons එක Fire Fox වලට install කරගන්න.මෙතැනින් Install කරගන්නකෝ 

3. Facebook home page එකට ගිහින් browser එකේ උඩ කෙළවරේ තියෙන S අකුර click කරන්න.
4. Find Styles for this Site කියන එක click කරන්න. 
5. දැන් ඕනි theme එකක් select කරලා Install with Stylish කියන button එක click කරන්න.



 

පරිගණකයේ කුණු ගෙඩි පිටින් අදිමු!


ඔයාලා දන්නවද ඔයාගේ Machine එකත් වැඩ කරන කොට Software වලින් Drivers වලින්  ඔයාගේ Machine එකට Software කුණු එකතු වෙනවා කියලා.Software කුණු කියන්නේ Temporary Files වලට.මේවා ගොඩක් එකතු වුණාම Machine එක Slow වෙනවා තමයි.මම අද කියන්නේ ඒ කුණු අයින් කරල Machine එක පට්ට සුද්ද කරගෙන ඉන්න ක්‍රමයක්.මුලින්ම ඔයා මේ වැඩේ කරන්න.

Start එකේ ගහන්න %temp% කියලා ගහලා Enter ඔබන්න.

දැන් එනවා Folder එකක් එකේ තියන File ඔක්කොම Select කරලා Shift+Delete ගහලා සදා කාලික්වම Delete කරල දාන්න.එහෙම Delete කරන කොට File එකක් දෙකක් Delete නොවේවි.ඒවා කරන්න Delete කරන්න බෑ.

ඔන්න එක්ක හරි.දැන් මම දෙන මේ Software එක බාගන්නකෝ මේක දාලා කුණු ඇද්ද ගමන් Machine එක වේගය වැඩි කරගන්න පුළුවන්.පහළින් බාගන්න චුටි Software එක.
ඔය බාගත්ත Software එක Normal Install කරගන්නකෝ.ඕක Rar එකේදී Setup එක install කරගන්නකොට error එකක් ආවොත් දෙතුන් පාරක් Try කරන්න එතකොට හරි.ඊට පස්සේ Run කරන්න.ඕක තාමා C Cleaner අලුත්ම එක.ඔන්න දැන් අපි වැඩේට බහිමු.Run කරාම එනවා මේ වගේ Software ඉන්ටෙර්face එකක්
   එකේ දැන් Cleaner කියන එක තෝරන්න.පහල උදාහරණය බලන්න.  


දැන් එතැන වම් පැත්තේ තියන හැම එකටම Click කරලා Select කරගන්න.උදාහරණයේ තියන ඒවා ටික විතරක් නෙමේ එකේ තියන හැම එකක්ම Click කරන්න කෝ.  

දැන් පහළ තියන විදිහට Run Cleaner යන්න ඔබන්න එතකොට එන පණිවිඩය Ok කරන්න. ඔය වැඩේ හැමදාම කරන කොට Machine එක Slow වෙන එක අඩු වෙනවා.

දැන් අපි මේ Software එක බාවිතා කරලා Machine එකේ තියන Software වල දෝෂ හදමු!

එකට Software එකේ වම් පැත්තේ තියන Registry කියන Tab එක තෝරන්න.

 දැන් එතැන තියන ඒවා ඔක්කොම Select කරන්න.සමහර විට ඔක්කොම Select වෙලා තියනවා.

දැන් දකුණු පැත්තේ පහළින් ඇති Scan For Issues යන්න Click කරන්න දැන් ටිකක් වෙලා Loading වෙයි.Loading එක ඉවර වුණාම පහල තියන විදිහට කරන්න.මුලින්ම රූපයේ තියන විදිහට 1එක තියන එක Click කරන්න.දෙවනුව රූපයේ අංක 2කට තියන එක Click කරන්න.

ඔය වැඩ ටික දවසගානේ කරනකොට Machine එක Slow වෙනවා බොරු.
තව ඔය Software එකෙන් හොදට වැඩ ගන්න මේ Video එක බලන්නකෝ
ඔන්න මම කැපුනා එහෙනම් ජයෙන් ජයම ඔබට වේවා කියලා මම ප්‍රර්ථනා කරනවා! 




  

ලෝකෙයේ පට්ටම Skin Pack එක බාගන්න එන්නෝ!

කොහොමද?යාලුවනේ මම දිගට හරහට Skin Pack ගොඩක් ගෙනාවනේ.මම අද ගෙන්වේ ලෝකයේ තියන හොදම Skin Pack එක. 

මම කියන දෙන Skin Pack එක ඔයාලට ඔයාගේ computer එකේ windows තියෙද්දීම දාගෙන පට්ට කරගන්න පුළුවන්.

පහළ තියන රූප ටික බලන්න…………..පින්තූරය පොඩි නේද?පින්තූරය උඩ click කරලා හොදට බලාගන්න.


අන්න ඒ වගේ ලස්සනට ඔයා ගේ computer එක තියාගන්න කැමතිද?
මෙන්න ක්‍රමය

Download පහළ තියන Skin Pack Software එක Download Now යන්න click කරන්න.
මේ Skin Pack එක Download කරන විට ඔබගේ OS version එකේ  bit අගයට ගැළපෙන්න download කරගන්න.තව මේකේ රතු හා නිල් වශයෙන් දෙකක් තියනවා.

නිල් පාට එක 

Windows 7 64bit  සදහා මෙතැනින් බාගන්න 

Windows 7 32bit සදහා මෙතැනින් බාගන්න 

රතු පාට එක 

Windows 7 64bit  සදහා මෙතැනින් බාගන්න 
 
Windows 7 32bit සදහා මෙතැනින් බාගන්න


වැදගත්! මෙම software එකේ setup download කර install කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.
දැන් හරි දැන් ඔයාගේ computer එක ලස්සනද බලන්න.මෙච්චර වටිනා software දීලත් facebook like දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.
මෙම ලිපිය මුලින්ම පළවුණේ මේ Blog අඩවියේ පමණි.Blog ලියන්නාගේ අයිතිය සුරකින්න!  



 

අනේ Chrome,FireFox විසිකරපල්ලා!



ඔන්න ඉතින් මම කියන්නේ පට්ටම දෙයක් ගැනයි!මේ ඔයාලා Net එකෙදී ගොඩක් වැඩ කරනවා නේ.ඉතින් ඒවා තාමා Online Game ගහනවා,Video Download කරනවා,File Download කරනවා වගේ ඒවා.ඉතින් මම අද කියන්නේ ඒවා ඔක්කොම ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක් ගැනයි!ගොඩක් අය මේක ගැන දන්නවත් ඇති.එක තාමා Torch කියන්නේ.Torch කියන්නේ  All In One Browser එකක්  ඒ කියන්නේ හැම පහසුකමක් ඒ Web Browser හැමදෙයක්ම ඒකෙ තියනවා.මම කියනවට මේක අරගෙන බලන්නකෝ. මම මේක ගන්න කියන්නේ ඇයි කියලා ඔයා පහළ ටික කියවන්නකෝ. 


1.තත්පර ගානක සුපරි වේගය    

මෙහි ඇති Hola නම් නවීන තාක්ෂණික Internet Accelerator එක නිසා ඔබට වේගයෙන් වෙබ් අඩවි පිටු ව‍ලට   පිවිසීමේ හැකියාව ලබා දී තිබේ. මෙම අංගයවෙත යොමු වීම සදහා බ්‍රව්සරයේ දකු‍ණේ ඉහල කෙලවරේ ඇති දෙවැනි Button එක Click කල යුතුය. එවිට මෙහි ප්‍රධාන මෙනුවට යොමුවී අදාල සැකසුම් කරගත හැක.

2. සුපිරිට සිංදු අහමු

     මෙම විශේෂාංගය මගින් ඔබට අවශ්‍ය ගීත ආදිය ලබාගත හැක.මෙයට යොමු වීම සදහා  බ්‍රව්සරයේ දකු‍ණේ ඉහල  කෙලවරේ ඇති තෙවැනි Button එක Click කල යුතුය.
   

3. Torrent බාගන්නත් පුළුවන්.

     මේ සදහා කල යුත්තේ Torrent File එක Download කල ‍පසු එය Torch බ්‍රව්සරය සමග Open කිරීමයි.
   එවිට ඉබේම Download වීම ඇරඹේ.

4.AUDIO සහ VIDEO වැනි ඕන එකක් ගේමක් නැතුව බාගන්නත් පුළුවන්.

       INTERNET DOWNLOAD MANAGER අනවශ්‍යයි IDM ගහමු පොළේ අල්ලා!!

  
*     මේකේ තියන පට්ටම දේ තාමා ඔයා Web එක්දි දකින ඕන Video හා Audio කියන ඕන එකක් ඔයාට Download කරන්න හිතුන ගමන් උඩ තියන Media button එක Click කරලා ඕන Video හා Audio ඕන එකක් බාගන්න පුළුවන්/

එවිට ඔබ තෝරාගත් File එක ඉබේම Download වීම ඇරඹේ.


5. ඕනෑම දෙයක් පහසුවෙන් FACEBOOK , TWITTER හි SHAREකිරීමේ හැකියාව.

    ඒ සදහා මෙහි  දකු‍ණේ ඉහල කෙලවරේ ඇති හයවැනි Button එක Click කල යුතුයls, everything you need is a click away so you don't have to use or look for additional programs and tools.

ඉහත සදහන් කල දෑට අමතරව තවත් ප්‍රයෝජන රැසක් අත්විදින්න.   

තවත් ප්‍රමාද වන්න එපා !!

Torch Web Browser එක නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනිමට , 
පහල පින්තුරය Click කරන්න.
Torch Web Browser.

උණු උණු බඩු Apple iOs 7 මගෙන් ඔයාලට!



අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට මැක්සා වැඩක් ගැනයි.Apple iPhone එකක් ළඟ තිබෙනවාද? නැද්ද?මෙන්න ක්‍රමය Apple iOs 7 Skin Pack එක මම ඔයාලට අද දෙනවා.

මම කියන මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාගේ computer එකේ windows තියෙද්දීම පට්ට කරගන්න පුළුවන්.

පහළ තියන රූප ටික බලන්න…………..පින්තූරය පොඩි නේද?පින්තූරය උඩ click කරලා හොදට බලාගන්න.

අන්න ඒ වගේ ලස්සනට ඔයා ගේ computer එක තියාගන්න කැමතිද?
මෙන්න ක්‍රමය
Download පහළ තියන Skin Pack Software එක Click Here යන්න click කරන්න.
මේ Skin Pack එක Download කරන විට ඔබගේ OS version එකේ  bit අගයට ගැළපෙන්න download කරගන්න.

Windows 7 සදහා මෙතැනින් බාගන්න 

Windows 8 සදහා මෙතැනින් බාගන්න 


වැදගත්! මෙම software එකේ setup download කර install කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.

දැන් හරි දැන් ඔයාගේ computer එක ලස්සනද බලන්න.

Windows 7 Glass කරගමු!

අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට මැක්සා වැඩක් ගැනයි………….


මම කියන මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාගේ computer එකේ windows තියෙද්දීම පට්ට කරගන්න පුළුවන්.

පහළ තියන රූප ටික බලන්න…………..

පින්තූරය පොඩි නේද?පින්තූරය උඩ click කරලා හොදට බලාගන්න.

අන්න ඒ වගේ ලස්සනට ඔයා ගේ computer එක තියාගන්න කැමතිද?
මෙන්න ක්‍රමය
Download පහළ තියන Skin Pack Software එක Download Now යන්න click කරන්න.
මේ Skin Pack එක Download කරන විට ඔබගේ OS version එකේ  bit අගයට ගැළපෙන්න download කරගන්න.


Windows 7 64 Bit සදහා මෙතැනින් ගිහින් බාගන්න 

Windows 7 32 Bit සදහා මෙතැනින් ගිහින් බාගන්න 


වැදගත්! මෙම software එකේ setup download කර install කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.

දැන් හරි දැන් ඔයාගේ computer එක ලස්සනද බලන්න.

Angry Birds Star Wars Computer එකට දාලා ලස්සන කරගමු!


අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට වැඩක් ගැනයි………….



ඔයලා දන්නවද?Angry Birds game එක.එකේ අළුත්ම game එක තමා  Angry Birds Star Wars.

මම කියන මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාගේ computer එකේ windows තියෙද්දීම Angry Birds Star Wars software එක දාලා ලස්සන කරගන්න පුළුවන්.

පහළ තියන රූප ටික බලන්න…………..පින්තූරය පොඩි නේද?පින්තූරය උඩ click කරලා හොදට බලාගන්න.

අන්න ඒ වගේ ලස්සනට ඔයා ගේ computer එක තියාගන්න කැමතිද?

මෙන්න ක්‍රමය
Angry Birds Star Wars  free download කරගන්න පහළ ඇති download යන්න click කරන්න.

Angry Birds Star Wars download කරන විට ඔබගේ OS version එකේ  bit අගයට ගැළපෙන්න download කරගන්න.

Windows 7 64 Bit සදහා 

Windows 7 32 Bit සදහා 


වැදගත්! මෙම software එකේ setup download කර install කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.


දැන් හරි දැන් ඔයාගේ computer එක ලස්සනද බලන්න

Torrent පට්ටම පට්ට වේගෙන්ම බාන්නෙ එන්නෝ!



ගොඩක් අය Torrent ගැන දන්නවනේ.Torrent භාවිතා කරල Internet එකෙන් Games,Films,Software ලේසියෙන්ම Download කරගන්න අපිට පුලුවන්.ඒත් ඉතින් එහෙම Download කරන්න torrent Client Software එකක් අපේ පරිගණකයේ ස්ථාපනය කරල තියෙන්න ඕන( u torrent වගේ ඒවා.)


ඉතින් මේ Software හරහා Download වෙනකොට Download Speed එක එහෙම slow.ඉතින් මේව Download කරන්න ගියාම ගොඩක් වෙලාව නම් යනව.මේකෙන් පුලුවන් අපිට ඕන Torrent File එක Computer එකට download කරල ඒක මේ site එකට Upload කරාම ඒ site එකෙන් අපිට ඒ torrent file එක සාමාන්‍ය විදියට download කරන්න අවස්ථාව සළසල දෙනව.ඒ නිසා අපට Torrent Software දාගෙන බලන් ඉන්න ඕන නෑ.Link එක පෙන්නුවයින් පස්සෙ Internet Download Manager වගේ එකකින් ඉක්මනට ඒ torrent file එක download කරගන්න පුලුවන්.

මේ වෙබ්සයිට් එකෙන් 8GB වලට අඩු Torrent files තමා Free account එකෙන් download කරන්න දෙන්නෙ...

පහලින් සයිට් එකට යන්නකෝ..



Image and video hosting by TinyPic

 

අසූහාරදාහක් දේ බදාගන්න නොවෙ බෙදාගන්න

Please wait..20 SecondsCancel