CD කියන එකේ සරල අරුත තාමා Compact Disk කියන එක.DVD කියන එකේ තේරුම තාමා Digital Video Disc කියන එක.ඉතින් මේ CD DVD කියන දෙකම අපි යොදාගන්නේ දත්ත රදාවාගැනීමට නේ........ඉතින් මම අද කියන්නේ CD හා DVD ගැන ඔබ නොදත් කරුණු ටිකක් කියා දෙන්න.
1)හානි වුණු CD හෝ DVD එකකකින් දත්ත ලබාගැනීම.
CD හෝ DVD එකක Data කියවෙන්නේ CD හෝ DVD Drive තියන sensor එකකින්. CD හෝ DVD එක හැමතෙනම හීරුනොත් ඒ Sensor එකේ තියන Laser එක CD හෝ DVD එකට වදින්නේ නැතුව යනවා.එතකොට ඉතින් සීඩී හෝ DVD එක Read කරන්න බෑ,ඉවරයි.දැන් ඉතින් අපිට හොයාගන්න වෙනවා සීඩි එකේ හීරුන තැන් මකන විදිහ.CD හෝ DVD එකේ හීරුන තැන් මකන්න තියෙන්නේ විදි දෙකයි.
1.පදක්කම් මදින්න ගාන දියරය CD හෝ DVD එකට ගාලා හොඳට මදින්න(මදින්න කියන්නේ හූර හූර නෙමෙයි,රෙදි කෑල්ලකින් හොඳට පිහදාන්න),ඊට පස්සේ ඒක හොඳට හෝදලා පිහදාලා CD හෝ DVD Drive එකට දාලා බලන්න නැත්තම්,
2.ඔයාලා දත් මදින Toothpaste ටිකක් CD එක හෝ DVD එකේ ගාන්න(herbal ඒවා ගාන්න එපා, එතකොට සමහර data මැකෙන්න පුළුවන්) ඊට පස්සේ CD හෝ DVD එක හෝදලා පිහදාලා cd drive එකට දාලා බලන්න,
3.තව එකක් තමයි පහළ තියන.එකේ තියෙන්නේ CD හෝ DVD එකක් සුපිරියටම හදාගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි.එකත් බලන්නකෝ......
CD කියන එකේ සරල අරුත තාමා Compact Disk කියන එක.DVD කියන එකේ තේරුම තාමා Digital Video Disc කියන එක.ඉතින් මේ CD DVD කියන දෙකම අපි යොදාගන්නේ දත්ත රදාවාගැනීමට නේ........ඉතින් මම අද කියන්නේ CD හා DVD ගැන ඔබ නොදත් කරුණු ටිකක් කියා දෙන්න.
Cd හා Dvd සම්බන්ද ඔබ නොදත් දේ! ~ අසූහාරදාහ >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
Cd හා Dvd සම්බන්ද ඔබ නොදත් දේ! ~ අසූහාරදාහ >>>>> Download LINK
>>>>> Download Now
Cd හා Dvd සම්බන්ද ඔබ නොදත් දේ! ~ අසූහාරදාහ >>>>> Download Full
>>>>> Download LINK 4d