අසූහාරදාහක් දේ බදාගන්න නොව බෙදාගන්න...

කොම්පියුටරේ වේගය මනිමු!



ඔබේ කොම්පියුටරේ වේගය ගැන ඔබ දන්නවද?
දැනගන්න ඕනද?මම දෙන මේ software එක මුලින්ම free download කරගන්න යන්න මේ ලින්ක් එකට  http://www.cpuspeedpro.com/
එම වෙබ් පිටුවේ ඇති DOWNLOAD NOW නම් බට්නය  click  කර software එක free download කරගන්න.පස්සේ ඉන්ස්ටෝල් කරගන්න. software එක run කරන්න. එහි ඇති test CPU speed බට්නය click  කර ඔබේ කොම්පියුටරේ වේගය මැන ගත හැක.එහි ඇති show CPU details බට්නය click  කර ඔබේ කොම්පියුටරේ සියලුම hardware වල තොරතුරුද දැනගත හැක.

files හෝ folders සැරටම delete කරමු!


අද මම කියන්නේ files  හෝ folders delete කරන කොට ඔයලගේ හාඩ් ඒකෙන්ම  delete කරන විදියක් ගැන.අපි delete කරන file හෝ folders delete කාරාම එම files  Recycle Bin එකට යනවා.එතනින් එහාට delete කරාම ඔයාල හිතන්නේ දැන් file ආයේ ගන්න බැහැ.කියලද?එහෙත් හාඩ් එක recover කරාම ඒම files    හෝ folders ආයේ ගන්න පුළුවන්.එයට හේතුව  Recycle Bin එකෙන් ඒහාට delete කරත් හාඩ් එකේ කුඩාවට ඒවා තැන්පත් වෙනවා.තැන්පත් වෙන ඒවත් එක්ක delete කරන්න මම අද ඔයාලට ක්‍රමයක් කියලා දෙන්නම්.
මුලින්ම මෙම software එක download කරගන්න මේ ලින්ක් එකෙන්  http://www.east-tec.com/eraser/download/
download කරලා install කරලා ඔයාලට පුළුවන් සැරටම file delete කරගන්න පුළුවන්.
උපදෙස්
1)එහි ඇති add file & folder click කර  ඔබට delete කරන්න ඕන හෝ folders select කරගන්න.
2)පසුව  file හෝ folder උඩ right click කර Remove select කර —>erase menu—–>erase File & folder——>continue
3)දැන් හරි…………

ඔබේ පරිගණකයේ C Drive එක මුලුමුනිම් delete වන virus එකක් හදමු…..අවවාදයයි!මෙය ඉතා භායානකයි!




මම  අද ඔයාලට  භයානක  virus එකක් හදන හැටි කියලා දෙනවා……මෙම virus එක හදලා open කරොත් ඔයලා ගේ පරිගණකයේ C drive එක delete වෙලා යනවා.
මෙන්න ක්‍රමය
code file<———————————click to free download the code file
1.මුලින්ම උඩ  තියන code file එක මත click කර code file එක download කරගන්න.එම file එක open කරගෙන එකේ තියන code එක copy කරගෙන Notepad එකේ past කරගන්න.
2.දැන් ඒක  save කරන කොට එකේ name එක විදයට මෙම නම virus.bat ඇතුලත් කරන්න.

 

අසූහාරදාහක් දේ බදාගන්න නොවෙ බෙදාගන්න

Please wait..20 SecondsCancel