අසූහාරදාහක් දේ බදාගන්න නොව බෙදාගන්න...

Desktop Wallpaper එකට play වන video එකක් දාමු!

12:07 AM By Chenura Randimal No comments

Hallo, මට පොස්ට් දාලා දාලා හරි කැම්මැලියි යාලුවනේ………….එත්  මම අද ඔයාලට ගෙනාවා, කැම්මැලිකම විසි කරලා දාන්න පුළුවන් පට්ට වැඩක් ගැනයි මේ.ඔයාලා නිතර පරිගණකයක වැඩ කරන කොට දකින්නේ ඔයාගේ  Desktop එක හා Desktop Wallpaper එකනේ.හැමෝම කැමතියිනේ  Desktop Wallpaper එකට ලස්සන Wallpaper එකක් දාන්න.ඔයාලා කවදා හරි හිතුවාද ෆිල්ම් එකක් නැත්නම් video clip එකක් Desktop Wallpaper එකට දාන්න.ඔයාලා දන්නවනේ VLC media player.ගොඩක් අයගේ කොම්පියුටර් වල VLC media player එක තියනවානේ.

මෙන්න ක්‍රමය 

මුලින්ම VLC media player එකෙන් කැමති video එකක් open කරලා ටිකකට video එක නවත්ත ගන්න.දෙවනුව key board එකේ CTRL හා Pඑකවර ඔබන්න.නැත්නම් පහළ තියන රුපයේ වගේ කරන්න.

 එතකොට එයි මේ වගේ window එකක්.

පස්සේ එම window එකේ වම් පැත්තෙන් ඇති video යන්න click කරන්න

දැන් උඩ රුපයේ තිබෙන ආකාරයට සිදුකර save යන්න click කර save කරන්න.මෙහි DirectX  video output යන්න සමහර  VLC  player වල DirectX (DirectDraw) video output ලෙසත් ඇත.මෙම දෙකම එකෙම වෙනසක් නොමැත.පසුව vlc උඩ tool බාරයේ ඇති Video------DirectX Wallpaper යන්න click කරන්න. උදාහරණ සදහා පහත රුපයේ බලන්න.

දැන් video එක play කරන්න.play වන අතරේ vlc player එක පහළට දාලා Desktop එකට ගිහිල්ලා බලන්න. 

0 comments:

Post a Comment

 

අසූහාරදාහක් දේ බදාගන්න නොවෙ බෙදාගන්න

Please wait..20 SecondsCancel