අසූහාරදාහ
අසූහාරදාහක් දේ බදාගන්න නොව බෙදාගන්න...
Home
Full Width Slider 2
Compact w/thumbnails
අසූහාරදහසක් ලිපි
රූප පෙට්ටිය
උණු උණුවේ බයිස්කෝප්
උරුමක්කරු
මා කියවන ලිපි
Desktop Wallpaper එකට play වන video එකක් දාමු!
12:07 AM
By
Chenura Randimal
tricks-වැඩ කෑලි
No comments
Hallo, මට පොස්ට් දාලා දාලා හරි කැම්මැලියි යාලුවනේ………….එත් මම අද ඔයාලට ගෙනාවා, කැම්මැලිකම විසි කරලා දාන්න පුළුවන් පට්ට වැඩක් ගැනයි මේ.ඔයාලා නිතර පරිගණකයක වැඩ කරන කොට දකින්නේ ඔයාගේ Desktop එක හා Desktop Wallpaper එකනේ.හැමෝම කැමතියිනේ Desktop Wallpaper එකට ලස්සන Wallpaper එකක් දාන්න.ඔයාලා කවදා හරි හිතුවාද ෆිල්ම් එකක් නැත්නම් video clip එකක් Desktop Wallpaper එකට දාන්න.ඔයාලා දන්නවනේ VLC media player.ගොඩක් අයගේ කොම්පියුටර් වල VLC media player එක තියනවානේ.
මෙන්න ක්‍රමය
මුලින්ම VLC media player එකෙන් කැමති video එකක් open කරලා ටිකකට video එක නවත්ත ගන්න.දෙවනුව key board එකේ CTRL හා Pඑකවර ඔබන්න.නැත්නම් පහළ තියන රුපයේ වගේ කරන්න.
එතකොට එයි මේ වගේ window එකක්.
පස්සේ එම window එකේ වම් පැත්තෙන් ඇති video යන්න click කරන්න
දැන් උඩ රුපයේ තිබෙන ආකාරයට සිදුකර save යන්න click කර save කරන්න.මෙහි DirectX video output යන්න සමහර VLC player වල DirectX (DirectDraw) video output ලෙසත් ඇත.මෙම දෙකම එකෙම වෙනසක් නොමැත.පසුව vlc උඩ tool බාරයේ ඇති Video------DirectX Wallpaper යන්න click කරන්න. උදාහරණ සදහා පහත රුපයේ බලන්න.
දැන් video එක play කරන්න.play වන අතරේ vlc player එක පහළට දාලා Desktop එකට ගිහිල්ලා බලන්න.
Newer Post
Older Post
0 comments:
Post a Comment
Follow us on Facebook
Popular Posts
ලස්සන වාගේම පට්ට Game එකක් Dishonored.ගහලාම බලන්න එන්නෝ! Dishonored PC Game Free Download For Torrent!
අද මම ඔයාලට කියන්නේ ලස්සන Game එකක් ගැන.ඇත්තටම මම මේ Game එක ගහලා ඉවර කලා!මම කියන්නේ සුපර් Game එක ඇ..මම කියනවට වඩා ඔයාලත් ගහලා බලන්න ...
CD හා DVD සම්බන්ද ඔබ නොදත් දේ!
CD කියන එකේ සරල අරුත තාමා Compact Disk කියන එක.DVD කියන එකේ තේරුම තාමා Digital Video Disc කියන එක.ඉතින් මේ CD DVD කියන දෙකම අපි යොදාගන...
සිංහල අපට වටිනා සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂ ටිකක්.
සිංහල අපට සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂ ගොඩක් වටිනවා.එ නිසාම මම අද මම කියලා දෙනවා වටිනාම සිංහල ශබ්ද කෝෂ කිපයක් ගැන. 1)පළවෙනි එක www...
ඔබගේ USB පෙන් එක පාස්වර්ඩ් එකක් දමා ලොක් කරගන්න
ඔබගේ USB පෙන් එක පාස්වර්ඩ් එකක් දමා ලොක් කරගන්න එදිනෙදා පරිගණක භවිතයේදී දත්ත හුවමාරු කිරීම සදහා අප නිතරම භාවිතා කරන්නේ USB Flash Dri...
I.G.I පළවෙනි game එක දවසින් ගහලා ඉවර කරල දාමු!
අනේ කාලෙකින්නේ!අද මම කියන්නේ ලංකාවේ පොඩි ලොකු හැමෝම ගහලා තියන,I.G.I නොහොත් I'm Going In පළවෙනි game එක අපි හැමෝම දන්නවා නේ.මම අද ඔයා...
චංගුමි ආයිත් බලන්න English උපසිරස සමග!
සුජාත දියණිය කියන්න ගොඩක් ලංකාවේ ගොඩක් අය බලපු ලස්සන කාතවක් නේ.ඉතින් Cyber Tricks Zone සුජාත දියණිය Download කරන්න දෙන්න කියලා විශා...
ලංකාවේ විශාලම වෙබ් අඩවි වංචාවට ඔබත් දායක වෙන්න ඒපා!
නමින් සමීර කොඩිකාර වෙබ් අඩවිය www.aluth.com යන වෙබ් අඩවිය.මෙම වෙබ් අඩවියේ ඈති බොහෝ තොරතුරු කොපි කරන ලද තොරතුය. එම ලිපි වල මුල් පි...
Ikman.lk නොමිලේ යන්න Mobitel අයට විතරයි.
Ikman.lk නොමිලේ යන්න Mobitel අයට විතරයි.
බ්ලොග් එකේ ඔයා දැම්ම පොස්ට් සදා සුරක්ෂිතයි!
මම ඉසෙල්ලා දැම්මා නේද බ්ලොග් එකේදී mouse එකේ right click කරලා copy paste කරන එක නවත්වන හැටි.එතකොට යාලුවෝ ගොඩක් කිව්ව එකක් තාමා Ctrl+c...
සුභ පැතුම් පත් හදාගන්න
අපිට විවිධ අවස්ථවලදි සුභ පැතුම් පත් ඕනෙ වෙනවා උදාහරණයක් විදිහට උපන් දින වලට.ඉතින් අපි කරන්නෙ මොකක්ද කඩෙන් ගිහිල්ලා එකක් ගන්න එක. ඒත් අද ඉ...
වර්ගීකරණය
blogger tricks-බ්ලොග් වැඩ කෑලි
Facebook
PC games-පරිගණක ක්‍රීඩා
Phone Tricks
Serial Keys
Skin Packs
softwares-මෘදුකාංග
tricks-වැඩ කෑලි
Tv Series
Video පාඩම්
About
අසූහාරදහසක් දේ බදානොගෙන බෙදාගනිමු
Need an Invite?
Name
Email
*
Message
*
Blogger news
Follow on Google+
අසූහාරදාහ
අසූහාරදහසක් ලිපි
රූප පෙට්ටිය
උණු උණුවේ බයිස්කෝප්
උරුමක්කරු
මා කියවන ලිපි
Powered by
Blogger
.
About Me
Unknown
View my complete profile
Blog Archive
►
2014
(13)
►
June
(5)
►
May
(4)
►
January
(4)
▼
2013
(81)
►
December
(3)
►
November
(7)
►
October
(14)
►
September
(22)
►
August
(14)
►
July
(10)
▼
June
(8)
Desktop ඒක උඩ click කරලා CD/DVD Rom එක open කරගන්න...
ඔබේ පරිගණකය කතා කරවමු!
ගිත හා මියුසික් වීඩියෝ පහසුවෙන් ඩවුන්ලොඅඩ් කරගනිමු!
“අර DLL එක නෑ මේ DLL එක නෑ”කොම්පියුටරේ එන ලොකු err...
Desktop Wallpaper එකට play වන video එකක් දාමු!
ඔබේ පරිගණකයේ ඇති සියලුම software එකවර update කරමු!
ඔබේ පරිගණකයට android-jelly-bean OS එක දාමු!(වින්ඩො...
පට්ටම පට්ට Google magic එක!
►
May
(3)
වැඩිපිරිසක් බැලුවා
සුළග වගේ වේගයෙන් File Copy කරමු!
ඔන්න මම අද ගේනවා සුපිරි software එකක්..මේකෙන් පුළුවන් සුපිරි speed එකකින් ඕනිම දේයක් copy කර ගන්න.මේ software එකේන් සාමාන්‍ය speed එක...
ඔබේ පරිගණකයට Android-Kit Kat OS එක දාමු!(වින්ඩොස් තියෙද්දීම)පට්ට නේද?
අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට වැඩක් ගැනයි.අද ලෝකයේ phone වලට එන හොදම OS එක තාමා Android.Android වලත් දැනට තියන හොදම එක තමා අල...
1GB බඩු 10MB වෙනකම් පොඩි කරමු!100% වැඩ ඇ...
අපි ගාව තියන Software,Games,Films ඔයා තව කෙනෙක්ට අන්තර්ජාලය හරහා තව කෙනකුට යවන කොට සමහර File ගොඩක් ලොකු නිසා යවන්න බැරි වෙනවා,ඉතින් මම ක...
Facebook වල Offline ඉන්න අය හොයමු!
මේකනම් අදකාලේ කැටියට සෑහෙන්න වටින දෙයක්.සමහර ගෑනු ලමයි වගේම පිරිමි ලමයිනුත් මේ වැඩේ කරනවා. Facebook ඇවිත් Offline දාගෙන ඉන්නවා. අද මම ...
Phone එකේ බැටරිය සදාකාලික කරගමු!
ඔබේ ජංගම දුරකථනයේ බැටරිය බැස යාමට ආසන්නව ඇති විටක සහ චාජරයක් ලඟ පාතක නොමැති විට ඔබ මුහුණ දෙන්නේ ඉතා භයානක තත්වයකටය. දුරකථනයක් නැතුව බැර...
Facebook එකම ගෙඩි පිටින් ඔයාට ඕන විදිහට වෙනස් කරමු!
කොහොමද?මම නම් හොදින්.ඔයා Facebook ඉන්නවද?ඉන්නවා නේද?මම කියන්නේ හැමදාම එකම විදිහට තියන Facebook එක ගතියට තියාගමුද?මෙන්න ක්‍රමය ඔයාලත් ම...
අසූහාරදාහක් දේ බදාගන්න නොවෙ බෙදාගන්න
By
අසූහාරදාහ
/
+Get This!
0 comments:
Post a Comment