අසූහාරදාහක් දේ බදාගන්න නොව බෙදාගන්න...

Windows 9 එනත් කලින් Windows 9 Skin Pack එක මෙන්න


මම ගොඩක් වටිනා Skin Pack ගොඩක් ඔයාලට දුන්නානේ.ඉතින් මම Windows 7 වලට හා 8වලට එන ලස්සනම Skin Pack ඒකක් ගෙනාවා.ඉතින් හැබයි මේක බොරු කියලා සමහරු කියයි.එත් මේක නිර්මාණය කරලා තියන්නේ Windows 9 වලට එන්න පුළුවන් කියලා හිතන ඒවත් එක්ක.ඉතින් ඔයාලත් මේක Try කරලා බලන්නකෝ.   

පහළ තියන රූප ටික බලන්න.රූප පොඩි නම් උඩ click කරලා හොදට බලාගන්න.
අන්න ඒ වගේ ලස්සනට ඔයා ගේ computer එක තියාගන්න කැමතිද?මෙන්න ක්‍රමය Skin Pack එක Download කරගන්න පහළ ඇති Download Now යන්න click කරන්න.OS version එකට ගැළපෙන්න Download කරගන්න.
Windows 7 සදහා 
Windows 8 සදහා 

මෙම software එකේ setup download කර install කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.

ලස්සන වාගේම පට්ට Game එකක් Dishonored.ගහලාම බලන්න එන්නෝ! Dishonored PC Game Free Download For Torrent!


අද මම ඔයාලට කියන්නේ ලස්සන Game එකක් ගැන.ඇත්තටම මම මේ Game එක ගහලා ඉවර කලා!මම කියන්නේ සුපර් Game එක ඇ..මම කියනවට වඩා ඔයාලත් ගහලා බලන්න කෝ!

පහල තියන ඒවා තියනවානම් අනිවා Play කරන්න පුළුවන්!
  • OS: Windows Vista / Windows 7
  • Processor: 3.0 GHz dual core or better
  • Memory: 4 GB system RAM
  • Hard Disk Space: 9 GB
  • Video Card: DirectX 9 compatible with 512 MB video RAM or better (NVIDIA GeForce GTX 460 / ATI Radeon HD 5850)
  • Sound: Windows compatible sound card
මෙතැනින් Torrent File එක බාගන්න!

ආතල් එකට PC එකෙන්ම ගහන්න පට්ටම Game එක Subway Surfers


ඔබ ඉතාම ප්‍රිය කරන Subway Surfers android දුරකතනයෙන් පමණක් play කරන්න පුලුවන් game එකක් බව ඔබ දන්නවා.එහෙත් ඔබ නොසිතු මොහොතක Subway Surfers PC එකෙන් Play කරන්න අවස්ථාවක් ලබාදෙනවා.දෑන් ඔබ ඒ ප්‍රිය කල Subway Surfers PC එකෙන් Play කරන්න ඔබට පුළුවන්. ඉතින් ඔයාලටත් පහළින් Download කරලා ගහන්න පුළුවන්.මේ Game එක Play කරන්න Blue Stack ඕන නෑ.මේ Game එක ගහපු අය දන්නවා කොච්චර ආතල් Gameද කියලා මේ Game එක. :D  
Download කරලා Read Me File එකේ තියන උපදෙස් පිළිපදින්න.
මේ තියෙන්නේ Screen Shot

.

 Subway Surfers Game එක දෑන් computer එකෙ play කරන්න.

 Subway Surfers Game එක දෑන් computer එකෙ play කරන්න.
Subway Surfers for PC Subway Surfers Game එක දෑන් computer එකෙ play කරන්න.

 

අසූහාරදාහක් දේ බදාගන්න නොවෙ බෙදාගන්න

Please wait..20 SecondsCancel