මුලින්ම මම කියන්නම් Auto Run එකක් කියන්නේ ඔය සමහර Game CD/ Software CD දැම්ම ගමන් install කරන්න එන ලස්සනට දකින්න ලැබෙන Window එකතමා auto run එක කියන්නේ.එත් එකක් හදගන්න සමාන්යයෙන් අමාරු Software use කරන්න වෙනවා.ඉතින් මම දෙන මේ Software එකෙන් පට ගලා Auto Run එකක් හදාගන්න පුළුවන්.ටක් ගලා පහළින් බාගන්න.
ඉතිං ඔයාටත් මේ සොෆ්ටෙයා එකේ Keys මේ එකක්ම ඇති.
හදන හැටි ඉගෙනගන්න බලන්න මේ video ටික.ඔන්න මම කැපුනා.Like පාරක් දාගෙනම යන්නකෝ අනේ..... :)
Create project (create new project, preview and burn CD/DVD with the built-in CD/DVD burner) බලන්න යන්න ඊතලය Click කරන්න.
Link files (add objects, set properties and link files for opening documents and running executable programs) බලන්න යන්න ඊතලය Click කරන්න.
Object templates (choose from a variety of ready-to-use objects and using the drag-and-drop interface to link files) බලන්න යන්න ඊතලය Click කරන්න.
Page templates (choose from a variety of ready-to-use pages and using the drag-and-drop interface to link files) බලන්න යන්න ඊතලය Click කරන්න.
SplashScreen (add SplashScreen page for your project) බලන්න යන්න ඊතලය Click කරන්න.
Full screen background (add full screen background page) බලන්න යන්න ඊතලය Click කරන්න.
IfThenElse action (if the platform is 64-bit Windows then install the 64-bit software else install the 32-bit software) බලන්න යන්න ඊතලය Click කරන්න.
Align and text Alignment properties of objects (Determines how the object aligns within its container (parent object)) බලන්න යන්න ඊතලය Click කරන්න.
Parent (Container) and Splitter objects (ScrollBox and auto scroll bar, TabNotebook and TabSheet, GroupBox) බලන්න යන්න ඊතලය Click කරන්න.
0 comments:
Post a Comment