අසූහාරදාහක් දේ බදාගන්න නොව බෙදාගන්න...

Cafe එකකින් Facebook account එකක් Hack කරමු 100% වැඩ.

9:51 PM By Chenura Randimal 1 comment


මම අද ඔයාලට කියලදෙන්නේ Facebook account එකක් ගේමක් නැතුව hack කරගන්න ක්‍රමයක් ගැනයි.මුලින්ම ඔයා internet Cafe එකකට ගිහින්,එතන තියන computer එකකින් www.facebook.com වෙත පිවිසෙන්න.එකක් කියන්නම් මේ ක්‍රමයට Hack කරන්න පුළුවන් වෙන්නේ ඒ computer එකෙන් FB ගිය අය විතරයි!

මුලින්ම facebook ලොගින් page එකෙක් Password කියන තැන උඩ click කරලා ඊට පස්සේ right click කරලා ලැබෙන menu එකේ අන්තිමට ඇති  Inspect Element කියලා එකක් එක click කරන්න.

උදාහරණ:-

එහෙම කෙරුවට පස්සේ එනවා පහළින් ටිකක් ලොකු Forum එකක් එකේ ඇති මෙහෙම වචන පේළියක් ඇති එක හොයාගන්න. 

එම වාක්‍යයේ තියන password කියන එක මකලා එතනට text කියලා ගහලා enter ඔබන්න.

උදාහරණ :-




දැන් ආයි email කියන තැනට ගිහිල්ලා right click කරම එනවා එතනින් FB ගිය අයගේ email හරි phone number හරි.ඔයා කැමති එකක් තෝරාගෙන password කියන තැන Right click කරාම එතනින් FB ගිය අයගේ Password පේලියට වැටෙනවා කොහොමද වැඩේ? කරලාම කියන්න කෝ. 

.

1 comments:

  1. ෆෝන් එකෙන් හැක් කරන්න බැරිද

    ReplyDelete

 

අසූහාරදාහක් දේ බදාගන්න නොවෙ බෙදාගන්න

Please wait..20 SecondsCancel