මම ගොඩක් වටිනා Skin Pack ගොඩක් ඔයාලට දුන්නානේ.ඉතින් මම Windows 7 වලට හා 8වලට එන ලස්සනම Skin Pack ඒකක් ගෙනාවා.ඉතින් හැබයි මේක බොරු කියලා සමහරු කියයි.එත් මේක නිර්මාණය කරලා තියන්නේ Windows 9 වලට එන්න පුළුවන් කියලා හිතන ඒවත් එක්ක.ඉතින් ඔයාලත් මේක Try කරලා බලන්නකෝ.
පහළ තියන රූප ටික බලන්න.රූප පොඩි නම් උඩ click කරලා හොදට බලාගන්න.
අන්න ඒ වගේ ලස්සනට ඔයා ගේ computer එක තියාගන්න කැමතිද?මෙන්න ක්‍රමය Skin Pack එක Download කරගන්න පහළ ඇති Download Now යන්න click කරන්න.OS version එකට ගැළපෙන්න Download කරගන්න.
Windows 7 සදහා
Windows 8 සදහා
මෙම software එකේ setup download කර install කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.
link aka weda karanne ne
ReplyDelete