අසූහාරදාහක් දේ බදාගන්න නොව බෙදාගන්න...

ඔබේම බ්ලොග්ස්පොට්,ජූම්ලා,කියන ඕන ඒකක ඔබේම කියලා Template එකක් හදමු!

බ්ලොග් කරන අයට සුබම සුබ ආරංචියක් අරන් මම අද ආවේ.ආ බ්ලොග් කරන අයට වාගේම වෙබ් කරන හැමෝටම සුබ ආරංචියක්!!


සමානයෙන් ජූම්ලා,බ්ලොග්ස්පොට්,wordpress වැනි බ්ලොග් හා වෙබ් අඩවි වලට template එකක් ඕන නේ.ඉතින් ඔයාලා කරන්නේ කාගේ හරි template එකක් අරගෙන ඔයාට ඕන විදියට එඩිට් කරනවා නේ..එත් ඔයාගේම template එකක් ඔයාට ඕන විදියට හදාගෙන ජූම්ලා,බ්ලොග්ස්පොට්,wordpress වාගේ එකට දාගෙන්න ඔයාලා කැමති නේද?


එහෙම කරාම තියන වාසි ගොඩයි!
  • තමන්ට ඕන තැනකට slid show දැමීමට හැකි වීම.
  • page menu ඕන විදියකට හදාගන්න පුළුවන් වීම.
  • ඕන widget ඔයාට ඕන විදියකට දාන්න පුළුවන්.
  • ඔයාගෙම නම template එක හැදුව කෙනාගේ නමට දාන්න පුළුවන්.
  • කොටින්ම කිව්වොත් ඔයාට හිතෙන ඕනෑම විදියට template එක පහසුවෙන් design කරන්න පුළුවන්.
  • ඕන තොත්ත බාබෙක්ට මේක design කරන්න පුළුවන් එතරම් ලේසියි.මෙම softwrae එක හරියට Ms office වාගේ ලේසි වගේම හොදට ඕනෑම කෙනෙක්ට තේරෙනවා.
template හදන්න මෙන්න ක්‍රමය මුලින්ම මේක software එක download කරගන්න.download කරගත්ත Rar file එක උඩ right clickකරලා extract here යන්න ලබා දී Rar file එක Extract කරගන්න.Extract කරාම පහළ තියනවා වගේ file 2ක් තියේවි. 



Artisteer.4.1.0.59861 කියන setup එක normal install කරලා,crack folder එක open කරලා තියන ෆයිල් එක copy කරගෙන ගිහින් Install කරපු තැනට Paste කරන්න.copy කරගත් file එක Install කරපු තැනට paste කරනකොට copy and replace යන්න ලබා දෙන්න.මේ වැඩ ටික කරනකන් software එක run කරන්න එපා.මෙම software එක update කරන්න ඇහුවට software update කරන්න එපා.දැන් software එකේ හොර වැඩේ හරි.දැන් ඉතින් ජූම්ලා,බ්ලොග්ස්පොට්,wordpress කියන ඕන එකක පට්ට template එකක් design කරගන්න අපි ගියා!

මෙච්චර වටිනා softwrae දීලත් facebook like 1ක් දා න්නේ නැතුව යන්නේ කොහොමද අනේ?අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.


0 comments:

Post a Comment

 

අසූහාරදාහක් දේ බදාගන්න නොවෙ බෙදාගන්න

Please wait..20 SecondsCancel