අසූහාරදාහක් දේ බදාගන්න නොව බෙදාගන්න...

බ්ලොග් එකේ ඔයා දැම්ම පොස්ට් සදා සුරක්ෂිතයි!


මම ඉසෙල්ලා දැම්මා නේද බ්ලොග් එකේදී mouse එකේ right click කරලා copy paste කරන එක නවත්වන හැටි.එතකොට යාලුවෝ ගොඩක් කිව්ව එකක් තාමා Ctrl+c ඔබල copy paste කරන්න පුළුවන් බව.එත් මං අද  කියන්නේ copy කිරීම සදහාකාලයටම නවත්වන්න පුළුවන් Script එකක් ගැනයි.මේක දැම්ම copy කිරිලී බොරු.බොරු නම් මගේ මේ පොස්ට් එකේ වචනයක් copy කරන්න try කරලා බලන්න.බැහැ නේද?මම විතරක් මේ වැඩකෑලි තියන්ගෙන වැඩක් නැනේ!එක නිසා මම අද ඔයාලට මේ ක්‍රමය කියා දෙනවා.අපි බලමු මේක නවත්තන්නේ කොහොමද කියල?

මුලින්ම මේ code file එක download කරගන්න.

ඊට පස්සේ download කරගත් word file එක open කරගෙන එකේ තියන codes ටික copy කරගෙන ඔයාගේ බ්ලොග් එකේ dashboard>Template >Edit HTML >template එකේ අන්තිමට ඇති <head> හරි </head> (නැත්නම් Ctrl එක්ක f key ගහලා හොයාගන්න) කියනටැග් එකක් එකට උඩිනුයි යටිනුයි copyකරගත් කෝඩ් දාලා pasteකරලා දාලා save කරන්න!

  • තව එක දෙයක් <head> හරි </head> මේ දෙකම එකයි.සමහර template වල වෙනස්.
  • දෙකම හොයන්න යන්න එපා එකයි ඇත්තේ.
  • තියන එකට දාන්න.හරිනේ......!!!ඔන්න මම ගියා.........

0 comments:

Post a Comment

 

අසූහාරදාහක් දේ බදාගන්න නොවෙ බෙදාගන්න

Please wait..20 SecondsCancel