අසූහාරදාහක් දේ බදාගන්න නොව බෙදාගන්න...

කොම්පියුටරේ වේගය මනිමු!

3:49 AM By Chenura Randimal No comments



ඔබේ කොම්පියුටරේ වේගය ගැන ඔබ දන්නවද?
දැනගන්න ඕනද?මම දෙන මේ software එක මුලින්ම free download කරගන්න යන්න මේ ලින්ක් එකට  http://www.cpuspeedpro.com/
එම වෙබ් පිටුවේ ඇති DOWNLOAD NOW නම් බට්නය  click  කර software එක free download කරගන්න.පස්සේ ඉන්ස්ටෝල් කරගන්න. software එක run කරන්න. එහි ඇති test CPU speed බට්නය click  කර ඔබේ කොම්පියුටරේ වේගය මැන ගත හැක.එහි ඇති show CPU details බට්නය click  කර ඔබේ කොම්පියුටරේ සියලුම hardware වල තොරතුරුද දැනගත හැක.

0 comments:

Post a Comment

 

අසූහාරදාහක් දේ බදාගන්න නොවෙ බෙදාගන්න

Please wait..20 SecondsCancel