අසූහාරදාහක් දේ බදාගන්න නොව බෙදාගන්න...

ලංකාවේ විශාලම වෙබ් අඩවි වංචාවට ඔබත් දායක වෙන්න ඒපා!


නමින් සමීර කොඩිකාර  වෙබ් අඩවිය www.aluth.com  යන වෙබ් අඩවිය.මෙම වෙබ් අඩවියේ ඈති බොහෝ තොරතුරු  කොපි කරන ලද තොරතුය. එම ලිපි වල මුල් පිටපත් සහ හොර සමීරගේ පිටපත් සමග සසදා බලන්න යලුවනේ.

හොරාට අරගෙන ලෑජ්ජ නෑතුව Group එකේ දාන ලස්සන

orginal සයිබර් අවකාශය : http://lahirucyberspace.blogspot.com/2012/04/laptop-battery.htmldup : http://webmycomputer.blogspot.com/2013/04/laptop_8754.html

orginal සයිබර් අවකාශය: http://lahirucyberspace.blogspot.com/2013/06/mouse.htmldup:  http://webmycomputer.blogspot.com/2013/06/mouse.html

orginal සයිබර් අවකාශය: http://lahirucyberspace.blogspot.com/2012/05/phone.htmlDup: http://webmycomputer.blogspot.com/2013/06/blog-post.html

orginal සයිබර් අවකාශය: http://lahirucyberspace.blogspot.com/2013/02/dialog-message-12.htmlDup : http://webmycomputer.blogspot.com/2013/05/dialog-31-message-12.html

orginal සයිබර් අවකාශය: http://lahirucyberspace.blogspot.com/2012/05/wi-fi-connection.htmlDup: http://webmycomputer.blogspot.com/2013/05/wi-fi-connection.html

orginal සයිබර් අවකාශය: http://lahirucyberspace.blogspot.com/2013/01/windows-7.htmlDup: http://webmycomputer.blogspot.com/2013/05/windows-7-tricks.html

orginal සයිබර් අවකාශය: http://lahirucyberspace.blogspot.com/2012/05/facebook-photo-album-download.htmlDup: http://webmycomputer.blogspot.com/2013/05/facebook-download.html

orginal සයිබර් අවකාශය: http://lahirucyberspace.blogspot.com/2012/07/i7.htmlDup: http://webmycomputer.blogspot.com/2013/04/core-i7.html

තවත් මේ වැනි ලිපි රාශියකි :(

මෙම වෙබ් අඩවියේ අති ලිපි  ගෙඩි පිටින් කොපි කර හොරා නමින් සමීර කොඩිකාර.ඔවුන්ගෙ ෆේස්බුක් ගෘපය වනMycomputer  ගෘපය   ලන්කාවේ  ලොකුම ගෘපය  එක කියල පම්පොරි ගහනවා.සමීර මේ තරම් සෙනග  එකට ඈඩ් කර ගත්තේ හොරට සාදන ලද java කේතයක් මගින්ඔයලා මේ කේතය මගින් ඔයාලගේ ගෘපයට කස්ටිය ඈඩ් කරන කොට ඔයලත් හොරා මෙම්බෙර්ල එයගේ ගෘපයට ඈඩ් වෙනවා.. මෙන්න මේ අකරයටයි ඔය ගෘපය හෑඩුනේ යාලුවනේ..මේ හොර වෙබ් අඩවිය නිර්මනය කරේ ඔඋන්ගේ දෑන් වීම් ප්‍රචාරය කර ගෑනීම සදහ පමනයි ..යාලගේ එක බ්ලොග් පොස්ට්  එකක ඈඩ් එකක් වත් මේ ගෘප් එකේ දාන්න දුන්නද නෑ නේද දෑක්කද කපටින්ගේ වෑඩ..මෙවා මොනව උනත් කෙනෙක් මහන්සියෙන් පෑය ගනන් වෑය කර කර නිර්මනය කරන බ්ලොග්  පොස්ට් එකක්  එහෙම පිටින්ම කොපි කරනවා කියන්නෙ මොන තරම් පහත් වෑඩක්ද..කුජීතයි නේද යලුවනේ..යාලුවන්ටත් මේ හොරා ගෑන දෑන ගන්න මෙම ලිපිය  Share කරන්න.


මිට අමතවර මේ සමීර කොඩිකාර අනුන්ගේ බ්ලොග් පොස්ට් තමන්ගේ වග දමා තමන්ගේ වැඩ පමණත් කරගෙන අනුන්ට වල කපමින් බොරු ප්‍රතිරූපයක් මාව පාමින් ඔබ සියලු දෙන රවට ඇත. තවද My Computer නමැති Groupඑක මගින් ඔබලාගේ යාලුවෝ හොරට ඇද්ද කරා ගැනී. එලෙස හොරට ඇද්ද කරා ගැනීමේදී ඔබගේ Acount එක පවා ෆ්බ් එකෙන් ඒවත් කරීමට ලක් විය හැකිය. මන්ද දැන් ෆ්බ් එක Script Use කරන Group හොයා හොයා ඉවත් කරනවා. එසේ ඔබ නොදැනුවත්ම Script Use කිරීමේදී ඔබගේ Acount එක පවා ඔබට අහිමි විය හැකිය. මේ සියල්ල සිබ කරන සමීර කොඩිකාරගේ වැඩ නවතා දැමීමට දැන් කාලය පාමින් ඇත. කරුණ කරා ඔබ සහ ඔබේ මිතුරන්ගේ ආරක්ෂාව සහ ඔබගේ ආරක්ෂාව පිනිස අපි විසින් පල ඩි තිබෙන ලින්ක් වලින් ගොස් මේ බව ෆ්බ් එකට Reportකරන්න. ස්තුති.කරුණාකර මෙය Share  කරන්න.හොරට යාලුවෝ Add කරන Group  එක.https://www.facebook.com/groups/mycomputerhelps/හොරට අනුන්ගේ බ්ලොග් පොස්ට් තමන්ගේ වගේ දමන Page එක.http://www.facebook.com/Mycomputerhelps

Windows 8 තියන ඔබත් Try කරන්න!


මේ දවස්වල නම් Blog එක පට්ටේ යනවා.මම ගොඩක් වටිනා Skin Pack ගොඩක් ඔයාලට දුන්නානේ ඉතින් ගොඩක් අය ඉල්ලුවා Windows 8 වලට එන Skin Pack ටිකක්.ඉතින් මම Windows 8වලට එන ලස්සනම Skin Pack ඒකක් ගෙනාවා.
පහළ තියන රූප ටික බලන්න.රූප පොඩි නම් උඩ click කරලා හොදට බලාගන්න.
අන්න ඒ වගේ ලස්සනට ඔයා ගේ computer එක තියාගන්න කැමතිද?මෙන්න ක්‍රමය Skin Pack එක Download කරගන්න පහළ ඇති Download Now යන්න click කරන්න.OS version එකට ගැළපෙන්න Download කරගන්න.
Windows 7 සදහා 
Windows 8 සදහා 

වැදගත්! මෙම software එකේ setup download කර install කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.

සුළග වගේ වේගයෙන් File Copy කරමු!



ඔන්න මම අද ගේනවා සුපිරි software එකක්..මේකෙන් පුළුවන් සුපිරි speed එකකින් ඕනිම දේයක් copy කර ගන්න.මේ software එකේන් සාමාන්‍ය speed එකට වැඩ 300% ගුණයක speed එකක් තියනවා.මේකෙන් තත්පරයට 10MB වගේ copy කරන්න පුළුවන්.හිතාගන්න පුළුවන් නේද speed එක.හදිස්සියට එහෙම මේ software එක ගොඩක් ප්‍රයෝජනවත්.එහෙනම් ඔයාල Download කර ගේනම බලන්නකො.එහෙනම් අපි ගියා මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් comment කරන්න.අයේත් මේ වගේ post එකකින් හම්බුවේමු ජය වේවා!!

RaR Password : www.soft-freedom.blogspot.com



සිංදුවකින් කට හඩ ඉවත් කරන්න මෙන්න බාන්ඩේ!

ඔන්න මම දැන් කියන්න යන්නේ තවත් ගොඩක් වැදගත් දේයක් ගැන.මේකනම් සුපිරි සොෆ්ට් එකක්..මේකෙන් පුළුවන් සිංදුවකින් කටහඩ ඉවත් කරන්න.ගොඩක් අය හොයන soft එකක් නේ මේක.ඔයාලට ඕනිම සිංදුවකින් පහසුවෙන් කට හඩ ඉවත් කර ගන්න පුළුවන්.තව මේකෙන් Dj කරන්නත් පුළුවන් :D.

පහළින් බාගන්නකො.බාගෙන Install කරගෙන්න කෝ.

දැන් මම දුන්න Download File එකේ ඇති Patch එකක් එකේ තියනවා 32bit කියලා එකයි 64bit කියලා එකකුයි.එකෙන් ඔයාගේ OS Bit අගයට ගැළපෙන Patch එක Run කරන්නකෝ.දැන් Software එක Run කරන්න එතකොට Key එකක් ඉල්ලයි.Software එක ඔයා මුලින්ම Run කරාම අහන තැනට නෙමේ Serial එක දෙන්නේ.ඒ එන Window එකේම පහළ වම් අත පැත්තේ තියන Activate Full Version කියන එක Click කරන්න.දැන් එන Forum එකට පහළ දීලා තියන විදිහට ලබාදෙන්න.Activate එක කරලා ඉවර වුනාම දැන් Software එක Restart කරන්න.   

First + Last Name: Adrians Cool

Email (Optional): AdriansCool@god.com

Serial Number: 4138249161 

සිංදුවකින් කට හඩ ඉවත් කරන විදිහ පහළ video එකෙන් බලාගන්න 


Facebook වල Offline ඉන්න අය හොයමු!


මේකනම් අදකාලේ කැටියට සෑහෙන්න වටින දෙයක්.සමහර ගෑනු ලමයි වගේම පිරිමි ලමයිනුත් මේ වැඩේ කරනවා. Facebook ඇවිත් Offline දාගෙන ඉන්නවා. අද මම දෙන්න යන App එකෙන් පුලුවන් ඒ වගේ අය අතටම අල්ලා ගන්න.

මුලින්ම පහල ලින්ක් එකෙන් ඒ Facebook App එකට යන්න.



දැන් Okey Click කරන්න.

දැන් ඔයාලාට පහල තියනවා වගේ Online ඉන්න කස්ටිය පෙන්නනවා..

හොදට බැලුවොත් ඔයාට පෙනෙයි අලු පාටට වගේ Button එකක් එයාගේ Profile Picture එකට ඉස්සරහින්. ඒකෙන් කියන්නේ එයා Online ඉන්නවා.ඒත් Chat එක Off කරලා.කොල පාටින් පෙන්වන්නේ Online ඉන්න කට්ටිය.නියමයි නේද?

අපිට මේ ක්‍රමයෙන් අපිත් Offline ඉදන් Online ඉන්න අය බලන්න පුළුවන්.


GTA San Andreas 600 MB වලට බාගන්න එන්නෝ! Torrent තමයි ඇ...




මම ඔන්න අදත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙච්ච Game එකක් ගෙනාවා.හැබයි මේක Torrent තමයි!පහළ තියන requirements තියනවනම් අනිවා Game එක Play කරන්න පුළුවන්.


  • System of Operating : Windows Xp sp3, sp2,Vista, Windows 7.
  • Processor: 1Ghz Pentium or AMD Athlon 
  • RAM: 256 MB RAM 
  • Video Card: 64MB Directx9 compatible (GeForce3 or better) 
  • Soundcard: Directx9 compatible 
  • DirectXOM: 8x DVD ROM Drive 
  • Hard D Version: DirectX 9 
  • DVD-Rrive: 4.7 GB free hard disk space 


මෙතැනින් ගිහින් බාගන්නකෝ 


පහල ඇත්තේ Trailer එක 

Hard එකත් Hack කරමු!

ඔන්න යාලුවනේ මම අදත් පොඩි Computer Magic එකක් ගෙනාවා....මේකේ වෙන්නනේ මෙහෙමයි ඔයාගේ My Computer කියන එකේ Hard එකේ බෙදපු කොටස් පෙන්නවා නේ,ඒ කියන්නේ partitions පෙන්නනවා නේ.ඉතින් මම අද කියන්නේ පෙන්න partitions ගාණ වැඩි කරලා පෙන්න විදියක් ගැන.මුලින් බලන්න මගේ Computer එකේ Normal  Partitions ටික.

  

  දැන් බලන්න මම දෙන මේ Magic එක කරාට පස්සේ කොහොමද කියලා?

ඇත්තටම මේකේ වෙන්නේ ඔයාගේ C Drive එක Copy ගොඩක් පෙන්වන එක විතරයි.
දැන් බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා මුලින්ම මේ චුටි File දෙක Download කරගන්නකෝ.

  දැන් Rar එක Extract කරගන්නකෝ.දැන් එකේ ඇති පහළ තියනවා වගේ File 2ක්.


එකෙන් Add Drives කියන එක Double Click කරන්න දැන් CMD එකක් Run වේලා Close වේලායයි.දැන් බලන්න My Computer එකට ගිහින් Magic එක.පට්ට නේද?
ආයිත් එක අයින් කරන්න Remove Drives කියන File එක Double Click කරන්න දැන් CMD එකක් Run වේලා Close වේලායයි.දැන් බලන්න My Computer එකට ආයිත් Normal විදිහට My Computer එක හරිගීහින් ඇති.පට්ට නේද වැඩේ යාලුවනේ?

පොඩි කාලේ ගහපු Super Mario ආයිත් කොම්පීටරෙන් ගහමු!

ඔන්න යාලුවනේ ඔයාලට ඔයාලගේ පොඩි කාලේ ගහපු Super Mario මතක ඇති නේද?මතකයි නේද?ඉතින් ඒ Game එක මම ඔයාලට ඔයාගේ පරිගණකයෙන්ම Play කරන්න     අසූහාරදාහක් දේ කියලදෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න මම  අවස්තාවක් ලබාදෙනවා.ඉතින් ඔන්න පහළින් බාගෙන install කරලා Play කරලා බලන්නකෝ............  

18.3 MB


යාළුවන්ටත් බලන්න Share කරන්නකෝ!  

චංගුමි ආයිත් බලන්න English උපසිරස සමග!


සුජාත දියණිය කියන්න ගොඩක් ලංකාවේ ගොඩක් අය බලපු ලස්සන කාතවක් නේ.ඉතින් Cyber Tricks Zone සුජාත දියණිය Download කරන්න දෙන්න කියලා විශාල ප්‍රතිචාරයක් ආවා.ඔන්න මම එහෙනම් මේ හොයලා දුන්නා.සුජාත දියණිය බලන්න ආස කරන අය Download කරගන්නත් මම දීලා තියනවා නැත්තම් Online බලන්නත් පුළුවන්.හැබැයි Download එක නම් Torrent වලට තාමා දුන්නේ.තව online බලන එකේ සිංහල හඩකවලා තියනවා.download කරන එකේ නම් English උප සිරස ඇත්තේ.   

online බලන්න යන්න මේ ලින්ක් එකට


ටොරන්ට් වලට Free Download කරගන්න මෙතැන 





ඔබේ පරිගණකයට Android-Kit Kat OS එක දාමු!(වින්ඩොස් තියෙද්දීම)පට්ට නේද?



අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට වැඩක් ගැනයි.අද ලෝකයේ  phone වලට එන හොදම OS එක තාමා Android.Android වලත් දැනට තියන හොදම එක තමා  අලුතින්ම ආව Android Kit Kat.මම කියන මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාගේ computer එකේ windows තියෙද්දීම Android-Kitkat 
 OS එක දාලා ලස්සන කරගන්න පුළුවන්.
පහළ තියන රූප ටික බලන්න.රූප පොඩි නම් උඩ click කරලා හොදට බලාගන්න.

අන්න ඒ වගේ ලස්සනට ඔයා ගේ computer එක තියාගන්න කැමතිද?මෙන්න ක්‍රමයandroid free download කරගන්න පහළ ඇති download යන්න click කරන්න.Android download කරන විට ඔබගේ OS version එකට ගැළපෙන්න download කරගන්න.

Windows 7 සදහා 
Windows 8 සදහා 

වැදගත්! මෙම software එකේ setup download කර install කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.

දැන් හරි දැන් ඔයාගේ computer එකේ දුවන්නේ  Android-Kit Kat 

පරිගණකයේ නාඩි අල්ලා ලෙඩ හොයමු!


ඔයාලා හිතන්න අපේ ඉපැරණි සිංහල වේදකමේදී රෝගියෙක්ව පරික්ෂාකරල බැලුවේ නාඩි අල්ලානේ,ඉතින් ඒ කාලේ දැන් වගේ Scan කරලා එඋව්වා මෙව්වා කරලා නෙමයි නේ ලෙඩේ හෙව්වේ.මම අද කියන්නේ ඒ වගේ Machine එකේ කෑලි මොකවත් ගලවලා බලන්නේ නැතුව ඉදිරියට එන්න පුළුවන් ලෙඩ ගැන දැනගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි.ඉතින් මේම ක්‍රමයෙන් ලෙඩේ එන්න කලින් ආරක්ෂා වෙන්න පුළුවන්.  

ඔයාලගේ කොම්පිටරේ on කරන කොට බීප් නාදයක් ඇහෙනවා නේද?ඒ බීප් නාදේ ඔයාලට පරිගණකයේ තියන ලෙඩක් ගැන දෙයක් කියනවා.මම අද කියන්නේ එන බීප් නද අනුව ලෙඩේ හොයන විදිහයි.

On වෙනකොට එන බීප් නාදයේ රිද්මය                                 එහි අදහස හෝ දෝෂය 

      බීප් හඩක් නොනැගෙයි-------------------------බල සැපයුම හෝ මව් පුවරුවේ දෝෂයකි(ඇතම් විට ලවුඩ්ස්පිකරයේ වරදකී.) 
      අඩු නොවන බීප් හඩ----------------------------බල සැපයුම දෝෂ සහතිය.
      බීප් හඩ කෙටියි දිගටම වදියි--------------------බල සැපයුම දෝෂ සහතිය. 
      දිගට හා කෙටි බීප් හඩ---------------------------මව් පුවරුවේ දෝෂයකි.
      දිග එකක් හා කෙටි දෙකක්----------------------Video පද්ධතියේ දෝෂයකි.
      දිග එකක් කෙටි 3ක්------------------------------Video පද්ධතියේ දෝෂයකි.
      කෙටි 2ක්------------------------------------------Video පද්ධතියේ දෝෂයකි.
      කෙටි 1ක් දිග 2ක්-----------Video පද්ධතියේ දෝෂයකි/ඩ්‍රයිව් කේබල් දෝෂ සහගත වූ විට.    
    
දැන් ඔබ ඔබේ පරිගණකයට තිබෙන ලෙඩේ ඔබම දැනගන්නකෝ....තව පට්ට ලිපියකින් හමුවෙමු මම ගියා ඔබට ජයෙන් ජයම වේවා! 

Facebook එකම ගෙඩි පිටින් ඔයාට ඕන විදිහට වෙනස් කරමු!


කොහොමද?මම නම් හොදින්.ඔයා Facebook ඉන්නවද?ඉන්නවා නේද?මම කියන්නේ හැමදාම එකම විදිහට තියන Facebook එක ගතියට තියාගමුද?මෙන්න ක්‍රමය ඔයාලත් මේක Try කරලා බලන්නකෝ.මම අද දෙනවා ඔයාලට Facebook එකට එන Themes ටිකක්....බලන්න පහළ Screen Shot ටික  
නියමයි නේද....?එහෙනම් දැන් වැඩේ පටන් ගමු.

මුලින්ම කියන්න ඕනේ මේවා වැඩ කරන්නේ Google Chrome එකටයි Fire Fox වලට විතරයි.....

Chrome එකට එන Theme දාගන්නේ මෙහෙමයි


මම පහල දීලා තියෙනවා Themes 10ක්... ඒවාගෙන් කැමති එකක් යට තියෙන Link එක Click කරලා ගියාම පහල තියෙනවා වගේ එකක් පෙනෙයි.
දැන් එතනින් Install Stylish කියන එක Click කරන්න.
ඊට පස්සේ Add To Chrome Click කරන්න
   


දැන් Install With Stylish Button එක Click කරන්න... දැන් වැඩේ හරි...  දැන් ගිහින් Facebook Profile එක Refresh කරලා බලන්න.... මේක අයින් කරන්න ඕනේනම් මේ Extension එකේ Manage Installed Styles Click කරලා අයින් කරන්න.....

මෙන්න මම කලින් දෙනවා කියපු සුපිරිම Themes 10


කොහොමද නියමයි නේද....දැන් Fire Fox වලට දාන්නේ මෙහෙමයි

Fire Fox වලට දාන්නේ මෙහෙමයි 


මේ විදියට හදාගන්න පොඩි දෙයයි කරන්න තියෙන්නෙ.

1. මේ Add-Ons එක Fire Fox වලට install කරගන්න.මෙතැනින් Install කරගන්නකෝ 

3. Facebook home page එකට ගිහින් browser එකේ උඩ කෙළවරේ තියෙන S අකුර click කරන්න.
4. Find Styles for this Site කියන එක click කරන්න. 
5. දැන් ඕනි theme එකක් select කරලා Install with Stylish කියන button එක click කරන්න.



 

 

අසූහාරදාහක් දේ බදාගන්න නොවෙ බෙදාගන්න

Please wait..20 SecondsCancel