අසූහාරදාහක් දේ බදාගන්න නොව බෙදාගන්න...

Angry Birds Star Wars Computer එකට දාලා ලස්සන කරගමු!


අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට වැඩක් ගැනයි………….



ඔයලා දන්නවද?Angry Birds game එක.එකේ අළුත්ම game එක තමා  Angry Birds Star Wars.

මම කියන මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාගේ computer එකේ windows තියෙද්දීම Angry Birds Star Wars software එක දාලා ලස්සන කරගන්න පුළුවන්.

පහළ තියන රූප ටික බලන්න…………..පින්තූරය පොඩි නේද?පින්තූරය උඩ click කරලා හොදට බලාගන්න.

අන්න ඒ වගේ ලස්සනට ඔයා ගේ computer එක තියාගන්න කැමතිද?

මෙන්න ක්‍රමය
Angry Birds Star Wars  free download කරගන්න පහළ ඇති download යන්න click කරන්න.

Angry Birds Star Wars download කරන විට ඔබගේ OS version එකේ  bit අගයට ගැළපෙන්න download කරගන්න.

Windows 7 64 Bit සදහා 

Windows 7 32 Bit සදහා 


වැදගත්! මෙම software එකේ setup download කර install කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.


දැන් හරි දැන් ඔයාගේ computer එක ලස්සනද බලන්න

Torrent පට්ටම පට්ට වේගෙන්ම බාන්නෙ එන්නෝ!



ගොඩක් අය Torrent ගැන දන්නවනේ.Torrent භාවිතා කරල Internet එකෙන් Games,Films,Software ලේසියෙන්ම Download කරගන්න අපිට පුලුවන්.ඒත් ඉතින් එහෙම Download කරන්න torrent Client Software එකක් අපේ පරිගණකයේ ස්ථාපනය කරල තියෙන්න ඕන( u torrent වගේ ඒවා.)


ඉතින් මේ Software හරහා Download වෙනකොට Download Speed එක එහෙම slow.ඉතින් මේව Download කරන්න ගියාම ගොඩක් වෙලාව නම් යනව.මේකෙන් පුලුවන් අපිට ඕන Torrent File එක Computer එකට download කරල ඒක මේ site එකට Upload කරාම ඒ site එකෙන් අපිට ඒ torrent file එක සාමාන්‍ය විදියට download කරන්න අවස්ථාව සළසල දෙනව.ඒ නිසා අපට Torrent Software දාගෙන බලන් ඉන්න ඕන නෑ.Link එක පෙන්නුවයින් පස්සෙ Internet Download Manager වගේ එකකින් ඉක්මනට ඒ torrent file එක download කරගන්න පුලුවන්.

මේ වෙබ්සයිට් එකෙන් 8GB වලට අඩු Torrent files තමා Free account එකෙන් download කරන්න දෙන්නෙ...

පහලින් සයිට් එකට යන්නකෝ..



Image and video hosting by TinyPic

Desktop එක Record කරන්න මෙන්න බාන්ඩේ!


ඔන්න මම කාලයකින් පට්ට Software කැල්ලක් ගෙනාවා.මේ Software එකෙන් ඔබේ පරිගණකයේ Screen එක Record කරගන්න පුළුවන්.තව Photo ගහන්නත් පුළුවන්.මේක ගොඩක් වටින්නේ මේක ගන්න පුළුවන් පට්ට කොලටි Videos.ඉතින් මම මේ Software එක  නොමිලේම ලබා දෙනවා.මේකේ Serial Keyත් ඇති මම දෙන File එකේ. 


Desktop එක ගතියට තියාගමු!



hello යාලුවනේ කොහෝමද ඉතින්?අද මම පොඩි Software කෑලක් ගෙනාවා.ඔයාලගේ Desktop එක පිස්සිගේ පාලා මල්ල වගේද?මෙන්න විසදුම මේක පොඩි Software එකක් මේක දැම්ම ගමන් ඔයගේ Desktop ගින්දර වගේ තියාගන්න පුළුවන්.
මෙන්න අවුල් වුණු Desktop එකක්.ඔලුව කැරකෙනවා නේද?     
 දැන් බලන්න මේ Software එක දැම්මට පස්සේ කොහොමද කියලා?

මේ Windows Xp වලට දැම්මම
 මේ Windows 7 වලට දැම්මම
 මේ windows 8 වලට දැම්මම
 මෙන්න මෙතනින් බාගෙන Desktop එක ගින්දර විදියට තියා ගන්න.
තව එකක් මේ install කරලා Machine එක Restart වුනාම තාමා මේක වැඩ කරන්නේ.
   
 

තම අපේ Page එකට Like එකක් දැම්මේ නැද්ද?ටක් ගලා Like කරලා සපෝට් කරන්න!

Windows 7 සදහා ඇඩෙන themes සෙට් එකක් ම මෙන්න!


හැමෝම කැමතියි නේ ලස්නට ඉන්න,ඉතින් Computer එකත් එහෙම කැමතියි නේ.ඉතින් එහෙම ලස්සන Computer එක තියාගන්න මම දෙනවා Windows 7 ටිකක් මේවා වැඩකරන්නේ Windows 7 වලට විතරයි පහල තියන කැමති එකක් බාගෙන්නකෝ. 



The One Ring 7 theme by ~X-ile2010

Mac 7 Theme by Aaron-A-Arts

Black Transparent Windows 7 by pegass


7 Pro Final for Windows 7 by krissirk

ThaImpact VS for Windows 7 by DjabyTown

Budhaxx windows 7 theme by budhaxx

Space 2.0 Windows 7 theme by djdamn


Windows 7 Themes Slipknot 2 by pictionaryo


Windows 8 themes in Windows 7 by mufflerexoz


Dark Pearl VS 1.1 by MorpheusNS

Soft7 1.8 for Windows 7 by Ap-Graphik

Nightfall for Windows 7 by oliver182
Download Theme – 1.6 MB


The Dark Knight Theme by XBMCG33K
Download Theme – 17.7 MB

 

ඉදගෙන බලන්න Merlin ඔක්කොම ටික.මෙන්න බාගන්න MB වලින්ම!



ගොඩක් අය නම් Merlin කියන TV Series එක බලලත් ඇති.කතාව නම් ගොඩක් ලස්සනයි.බලපු නැති අය ඉන්නවා නම් Merlin TV Series එකේ Season ඔක්කොම Download කරගන්න පුලුවන් හොද සයිට් එකක් අරගෙනයි අද ආවේ.ගොඩක් Episodes 150 MB වලට වඩා අඩුයි.ඕන අය ඉන්නවා නම් පහළ Link එකට ගිහින් Download කරල බලන්නකො.මම ගියා එහෙනම් ගියා.....





ගතියට පොඩි Cartoons එකක් හදමු!



මාස ගානකින් ලොකු ගමනක් අවා Cyber Tricks Zone එකත් එක්ක හිටිය හැමෝමටම ගොඩක් ස්තූතියි! 
මම අද කියන්නේ ගොඩක් ලේසියෙන් Cartoon හදාගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි මේ ලිපිය.Stykz animations එහෙමත් නැත්නම් සරල රේඛා වලින් ඇඳි රූකඩ animations, Troll animation වලට කලින් තිබුන ජනප්‍රියම animation ක්‍රමයක්. වර්තමානයේ ඒ තරම්ම නැති උනත් විවිධ විනෝදාත්මක දේ සඳහා මේක තාමත් යොදා ගන්නවා...

Image and video hosting by TinyPic

Stykz animations වලට ආවේණික දෙයක් තමයි සෑම මිනිස් රූපයක් හෝ වෙනත් ඕනෑම වස්තුවක රූප සියල්ලම සරල රේඛා පමණක් යොදාගෙන නිර්මාණය කිරීම. මේ නිසාම animation නිර්මාණයත් ඉතාම සරලයි.Frame එකෙන් එකට දැනට පවතින පිහිටීම් වෙනස් කරල හොඳ Stykz animation එකක් නිර්මාණය කර ගන්න පුළුවන්.. හදා ගනිපු Stykz animations, GIF image format එකෙන් save කර ගැනීමේ හැකියාවත් තියෙනවා.
ඔහලින් අරගෙනම හොදයිද කියල බලන්නකෝ..

web එකේදී English අවුල්ද?මෙන්න විසදුම ටක් ගලා Try කරන්න!


මේක නං ගොඩක් අයට වැදගත් වෙයි. අපි internet එකෙන් දෙයක් කියවද්දී විශේෂයෙන්ම Wikipidia වල එහෙම අපි දන්නේ නැති English වචන ගොඩක් හම්බ වෙනවා...ඒවගේ තේරුම අපි වචනේ copy කරලා Dictionary එක්ක ගහල බලද්දී අපේ කාලේ කොච්චර නාස්ති වෙනවද, මෙන්න එකට නියම වැඩක්...ඉස්සෙලාම file එක download කරගන්න. එක extract කරගත්තම file දෙකක් පෙනෙයි. එකක් තියෙන්නේ Chrome වලට අනික තියෙන්නේ Firefox වලට... පහලින් බාගන්නකෝ..


ඔයා භාවිතා කරන්නේ chrome නම් chrome වල Tools---- Extensions ගිහින් අදාළ file එකdrag කරගෙන drop කරන්න. දැන් chrome restart කරන්න. 


ඔයා ලග තියෙන්නේ firefox නම් එකේ Firefox settingsඑකේ  Add-ons Extensions කියන එකට file එක drag කරගෙන එතනට drop කරලා browser එක restart කරන්න.



දැන් Chrome වල හරි Firefox වල හරි internet ගියාම English වචනයක් උඩට mouse එක අරන් ගිහින් බලන්නකෝ.එලටම වැඩ නේද?...මේක හොදටම වැඩ කරන්නේ Wikipidia වගේ site වල තාමා.




 

අසූහාරදාහක් දේ බදාගන්න නොවෙ බෙදාගන්න

Please wait..20 SecondsCancel